අඩෝ මරු ලොජික් බන් මුන්ගෙ තියෙන්නෙ 🤭

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    රාජ්‍ය ආයතනවල එක එක පක්ෂ වල සමිති තියෙනව. ඉස්සර සජිත්ට, රනිල්ට හේත්තු වෙලා හිටිය උන් දැන්ම NPP එකට පනින්න පටන් අරන් තියෙන්නෙ.

    ඕක හැමපාරම වෙනව. බලය තියෙන පැත්තට පනින එක.

    Ado maru logics bn thiyenne munge

    කියල වැඩක් නෑ බන් 😁

    අපි ගම්මට්ටමේ බිම්මට්ටමේ ඉහල මට්ටමේ චන්ද දායකයො ආශ්‍රය කරල තියෙන හින්ද උන්ගෙ හැසිරීම දන්නව.

    දවස තිස්සෙම pc එක ඉස්සරහ වාඩිවෙලා ඔලුවයි පුකයි කස කසා කීබෝඩ් එකෙන් හෑලි කොටන වහල්කම්කරන වටපඩයන්ඩ ඕව තේරෙන්නෙ නෑ 🤭