ඊලග මැතිවරණයේදි අනුරට චන්ද වැඩිවෙන විදිය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ පැත්තේ එකා නම් අමු හොරෙක්. කලින් නම් සජියට වැඩ කරේ. මේ පාර නම් මාලිමාවෙ කාර්යාලෙත් උගේ ගෙදරම තමයි දැම්මේ. නගර සභා ඉල්ලනවා කියලා දැනටම පටන් අරන් ඉන්නේ

    අපේ පැත්තේ එකත් පට්ට හොරෙක් පාර හදන්න ගිහින් ගසා කෑව ටොප් බඩුවක් 😂 ඉහලින්ම දිනයි
     
    • Haha
    Reactions: ruka!

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    අපේ පැත්තේ එකා නම් අමු හොරෙක්. කලින් නම් සජියට වැඩ කරේ. මේ පාර නම් මාලිමාවෙ කාර්යාලෙත් උගේ ගෙදරම තමයි දැම්මේ. නගර සභා ඉල්ලනවා කියලා දැනටම පටන් අරන් ඉන්නේ
    හැබැයි එක පාරක් ප්‍රදේශීය සභා ජන්දේ දින්නාට පස්සේ ඊළඟ ප්‍රාදේශීය සභා ජන්දෙට යද්දි ඔය වගේ උන් ටික හැලිලා හොඳ උන් විතරක් ඉතුරු වෙලා තියෙයි.. ඊළඟ පාර ඒ අඩු පාඩුව පුරව ගන්න එක විතරනේ තියෙන්නේ. කාලයත් එක්ක හොඳ මිනිස්සු ටිකක එකතු වෙයි. කරන්න තියෙන්නේ හොරෙක් ආවත් හොරා කන්න බැරි සිස්ටම් එකක් හදන එක තමයි. අනික ඔය අමු හොරු දේශපාලනයට එන්නේම බලය තියෙනවානම් හොරා කන්න පුලුවන් සිස්ටම් එකක් රටේ තියෙන නිසයි වරප්‍රසාද නිසයි. ඒව අයින් වුනාම ඕවා කොහොමත් හරියනවා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඇයි දැන් ආණ්ඩුවේ හොරනැ ටිකත් අනුරටනේ .දැන් මුන්ට ඉන්නේ 5000 වේසවෝ ටික විතරයි .සල්ලි ඉවරවෙච්ච ගමන් ඒකත් හෝක් ගාල යනවා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Ado maru logics bn thiyenne munge

    කියල වැඩක් නෑ බන් 😁

    Jeppo 3% idan 40+ % ganna ba kiwa wage neda..

    balan hitapanko mekath wenakan, itapasse kalpana karapan une kohomada kiyala.. 😹 😹
    මුං සමාජෙ ගැන දන්නෙ ගොසිප් සයිට් වලිනුයි ෆේස්බුක් එකෙනුයි විතරයි.
    CEB , SLTB , petroleum එකේ වැඩ කරන එකෙක් එක්ක කතා කරලවත් නෑ.
    දැන් කියයි අපෙ මාමා, ලොකු තාත්තා ඕවගෙ ඉන්ජිනියර්ස්ල කියල 🤭.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඇයි දැන් ආණ්ඩුවේ හොරනැ ටිකත් අනුරටනේ .දැන් මුන්ට ඉන්නේ 5000 වේසවෝ ටික විතරයි .සල්ලි ඉවරවෙච්ච ගමන් ඒකත් හෝක් ගාල යනවා
    meken nam wedak ganna one aththatama
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    තමන්ගෙ අම්මව මූනට හම්බුනාම පයිය නගින් නිසා කාමරෙන් එලියට බහින්න බැරි එකා කම්පනි වල වෘතියසමිති ගැන කියවනවා.

    අනේ පුක නොදී පැත්තකට පලයන් incest වේසිගෙ පුතා. 🤭 🤭
    Anith huththawal wadak ne ubage AL results sheet eka dapan methana
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Seat 113 + කොහොමත් එනවා බං.
    හොදම වැඩේ දැන් ම ජෙප්පන්ට සෙට් වෙලා ප්‍රාදේශීය සභාවට හරි ඉල්ලන එක.😂😂
     
    • Like
    Reactions: chinmak

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මුං සමාජෙ ගැන දන්නෙ ගොසිප් සයිට් වලිනුයි ෆේස්බුක් එකෙනුයි විතරයි.
    CEB , SLTB , petroleum එකේ වැඩ කරන එකෙක් එක්ක කතා කරලවත් නෑ.
    දැන් කියයි අපෙ මාමා, ලොකු තාත්තා ඕවගෙ ඉන්ජිනියර්ස්ල කියල 🤭.
    ඒකනේ ඒකනේ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම දුන්නෙ අනුරට .. හැබැයි මට හිතෙන දේ මේක
    මහමැතිවරණයේ ඡන්දෙ ප්‍රකාශ කරන එක 70-75% අතවෙයි කියල හිතනව. සාමාන්‍යයෙන් ලංකාවෙ මහමැතිවරණයකට ඡන්දෙ දාන්න යන්න ට්‍රෙන්ඩ් එක අඩුයි ජනාධිපතිවරණයට වඩා. හැබැයි මේ අලුත් රැල්ල එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්.

    මම හිතන්නෙ ආසන 60-90ක් අතර ගනී කියල තමයි මේ යන විදිහටම හිටියොත්. හැබැයි අදාළ දිස්ත්‍රික්ක වල හරියට කැම්පේන් එක කලොත් 113 පන්නගන්න පුළුවන් වෙයි ලාවට. 2/3 හිතන්න එපා, ඒක ඕනත් නෑ මම නම් කියන්නෙ. ඕනම ආණ්ඩුවකට හොඳම ගාන 125-135 අතර තමයි උපරිමය. නැත්නම් පිස්සු නටනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    සජිත්ට ඡන්දෙ දුන්න 20 දෙනෙක් වගේ හම්බුනා. පට්ටෙටම ඩිප්‍රෙස් වෙලා. උන්ට කතා කරගන්න පන නෑ. ඇස් මැල වෙලා. මූන බලල කතා කරන්නෙත් නෑ. 10ට වැඩි දෙනෙක් කිව්වෙ මහ චන්දෙ දාලා වැඩක් නෑ කියලා. යන්නෙ නෑ කියල කෙලින්ම කිව්වා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අදාළ දිස්ත්‍රික්ක වල හරියට කැම්පේන් එක කලොත් 113 පන්නගන්න පුළුවන් වෙයි ලාවට. 2/3 හිතන්න එපා, ඒක ඕනත් නෑ මම නම් කියන්නෙ. ඕනම ආණ්ඩුවකට හොඳම ගාන 125-135 අතර තමයි උපරිමය. නැත්නම් පිස්සු නටනව.
    Exact same sentiment as you on this part..

    2/3 hithannawath epa..hambawenneth na..denda hodath na..amu pissu kelinne... 120-125 more than enough
     
    • Like
    Reactions: Nu1Dnk

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    මම දුන්නෙ අනුරට .. හැබැයි මට හිතෙන දේ මේක
    මහමැතිවරණයේ ඡන්දෙ ප්‍රකාශ කරන එක 70-75% අතවෙයි කියල හිතනව. සාමාන්‍යයෙන් ලංකාවෙ මහමැතිවරණයකට ඡන්දෙ දාන්න යන්න ට්‍රෙන්ඩ් එක අඩුයි ජනාධිපතිවරණයට වඩා. හැබැයි මේ අලුත් රැල්ල එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්.

    මම හිතන්නෙ ආසන 60-90ක් අතර ගනී කියල තමයි මේ යන විදිහටම හිටියොත්. හැබැයි අදාළ දිස්ත්‍රික්ක වල හරියට කැම්පේන් එක කලොත් 113 පන්නගන්න පුළුවන් වෙයි ලාවට. 2/3 හිතන්න එපා, ඒක ඕනත් නෑ මම නම් කියන්නෙ. ඕනම ආණ්ඩුවකට හොඳම ගාන 125-135 අතර තමයි උපරිමය. නැත්නම් පිස්සු නටනව.
    දැන්ම ඉදල වැඩ පෙන්නන වෙනවා.. හොරු අල්ලනවා, වැට් අඩු කරනවා කිව ඒවා කරන්නම වෙනවා.. නැත්නම් ගොඩක්ම අමරුයු 75+ කරගන්න එක...

    පාවෙන චන්ද බේස් එක රැකගැනීම, රනිල්ට ගියපු ටික කඩාගැනීම ලේසි නෑ.එකට ගැලරිය සතුටු කරන්නම වෙනවා.

    සජිත් කියනවනේ රනිල් එක්ක සන්ධාන නෑ කියල..පොහොට්ටු සෙට් එක සජියා ගාවට ගත්තොත්න්ම් සජිට තියෙන බේස් එකත් කෙල වෙනවා.
     
    • Like
    Reactions: Nu1Dnk

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    1. ඒ ජන්ද වලින් 2/3 කට වඩා එකතු වෙනවා.
    2. ඒ විතරක් නෙමේ 3% ට දිනන්න පුලුවන්ද කියන සැකෙන් සජිත්ට ජන්දේ දීපු අය එකතු වෙනවා
    3. එහෙම හිතලා ජන්දේ නොදා ගෙදර හිටපු ලක්ෂ 30 න් කොටසකුත් එකතු වෙනවා
    4. ඒ ඇරුනාම කොහොමත් ගම්වල ඉන්න බලේ තියෙන පැත්තට ජන්දේ දාන රනිල්ට කතිරේ ගහපු අයගෙන් කොටසකුත් එකතු වෙනවා
    5. සද්ධාතිස්ස, මිනිහ්තලේ, ආනන්ද සාගර වගේ අය කියපු බොරු අහලා මාලිමාවට ජන්දේ දෙන්න බයේ හිටපු උග්‍ර බෞද්ධයෝ දැන් බය නෑ (මොනරාගල, අනුරාධපුර සහ මහනුවර පැරදුනු ආසන දිනන්න පුලුවන් මේ නිසා)

    :yes::yes::yes: