අඩෝ මාර සිද්දිය 🙄🙄🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,350
    21,470
    113
    @ST.PIERRE ගේ මේ ත්රෙඩ් එක දැකල මේ සීන් එක මතක් උනේ. https://elakiri.com/threads/යාලුවන්ගේ-හොර-වැඩ.2197309/

    ලගදි මගේ යාලුවෙක්ගෙ ඊමේල් එකක ප්‍රශ්නයක් වෙලා උ මට කතා කළා. මං කිව්වා ඔහොමා කියලා බෑ. පොන් එක අරන් වරෙන් බලන්න කියලා.
    කොහොම හරි මූ පොන් එක අරන් ඇවිත් මං වැඩේ කරනකම් පොන් එකට එබිලම ඉදියා. මුගේ තිබුනේ ජිමේල් එකේ මෙමරි ෆුල් වෙච්ච කෙස් එකක්. මු කිව්වා ෆේස්බුක් එකෙන් එන ඊමේල් නවත්තාපන් කියලා. එත් මුගේ ෆේස්බුක් එකේ ඊමේල් එකක් ඇඩ් කරලා නෑ. මං ඊට පස්සේ බලපන් වෙන ෆේස්බුක් එකකට මේ ඊමේල් එක දීලා තියේද කියලා කියන ගමන් මුගේ ෆේස්බුක් අප් එකේ ස්විච් අකවුන්ට් ඔප්ෂන් එක ක්ලික් කරා. උකනවා හදේ කිව්වා අකවුන්ට් එකක් තිබුනා කපල් ශෙයා කරන්න හදපු. එක අකවුන්ට් එකේ නමින්ම මං තේරුම් ගත්තේ නම මොකක්ද අහන්නෙපා. උටත් කැට උත්තර නෑ. මං වෙනසක් නොපෙන්නා. උට පොන් එක ආයෙත් දුන්න.
    එත් අරක දැකපු ගමන් මගේ මෙමරියට ආවේ මු මාසෙකට විතර කලින් මගේ තව යාලුවෙක් ළහ ගිහින් එහෙම නැවතිලා බියර් එකක් ගහමුද අහලා. උත් බැදලා. මගේ හිතට එක එක ඒවා හිතෙනවා දැන්. 🤭🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ

    මොනවත් ලොකුවට හිතන්න දෙයක් නැහැ අර Group එකේ Link එක දාපන් බං ප්‍රශ්නේ විසදලා දෙන්නම්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,350
    21,470
    113
    මොනවත් ලොකුවට හිතන්න දෙයක් නැහැ අර Group එකේ Link එක දාපන් බං ප්‍රශ්නේ විසදලා දෙන්නම්
    මොනාද ගෘප්? 🙄🤔🤔
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අපෝ ඕව සාමාන්‍යයි දැන් තාරකගෙ වයිෆ්ට මේක කීයක් ගහල තියෙනවද
     
    • Haha
    Reactions: shenat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,883
    1
    63,093
    113
    Mother Earth
    ඌ බැඳලද? උගේ ගෑනිට නොමිලේ හුකන්න හොඳ අවස්ථාවක් පෑදිලා තියෙන්නෙ. 🙂