අඩෝ මුගේ අතේ තියෙන සල්ලි බලහන්කො... 🥶

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,553
    14,592
    113
    35
    Spain
    ඔතන ලක්ෂ 3ක් විතර ඇති. ඕක බොහොම පරණ බිස්නස් ට්‍රික් එකක්. එක සැරයක් කෝරා එකෙත් තිබ්බ මේ වගේ ට්‍රික් එකක් ඉන්දියාවේ එකෙක් කළා කියල. බස් එකට ආපු බොහොම වැදගත් විදියට ඇඳගෙන ආපු වෙළෙන්දෙක් බොහොම පැහැදිළිව ඌ විකුණන බඩු ගැන විස්තරයක් කරලත් බිස්නස් කෙරිලා නැහැ. ඊළඟ බස් එකට නැගල තියෙන්නේ වයසක මිනිහෙක්. ඌ කරලා තියෙන්නේ කාටත් පේන්න සල්ලි මිටියක් ගණන් කරපු එක. බස් එකේ ඉඳපු හැමෝම වගේ අරූගෙන් බඩු අරගෙන. ඔය විදියෙම උන් මන් බස් වල දැකල තියෙනවා උන්ගේ සල්ලි මිටි අනුන්ට පේන්න තියාගෙන තමයි බිස්නස් කරන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461

    මූන බැලුවාම පේනවනේ බන් කැරිම හොරෙක් කියලා. ලංකාවෙ උන් 2026 වෙලත් බන් මුන්වගේ උන් විකුනන හුත්තවල් ගන්න පොරකනවා කියපන්කො. 🤭🤭

    මට ඒක නෙවී තියෙන අවුල, අර අලි එකෙන් බඩු ගෙනකොට පුකෙන් දුම දාන්න ගහන tax එහෙම මුන් වදින්නෙ නැද්ද බන්? 🤔 🤔
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,592
    113
    35
    Spain
    මූන බැලුවාම පේනවනේ බන් කැරිම හොරෙක් කියලා. ලංකාවෙ උන් 2026 වෙලත් බන් මුන්වගේ උන් විකුනන හුත්තවල් ගන්න පොරකනවා කියපන්කො. 🤭🤭

    මට ඒක නෙවී තියෙන අවුල, අර අලි එකෙන් බඩු ගෙනකොට පුකෙන් දුම දාන්න ගහන tax එහෙම මුන් වදින්නෙ නැද්ද බන්? 🤔 🤔
    මන් හිතන්නේ ලොට් එකක් ගන්නකොට එකක් ඩොලර් එකට දෙන වගේ මොකක් හරි කුණුගොඩක් මේක,
     
    AnuradhaRa

    Well-known member
  • ඔතන ලක්ෂ 3ක් විතර ඇති. ඕක බොහොම පරණ බිස්නස් ට්‍රික් එකක්. එක සැරයක් කෝරා එකෙත් තිබ්බ මේ වගේ ට්‍රික් එකක් ඉන්දියාවේ එකෙක් කළා කියල. බස් එකට ආපු බොහොම වැදගත් විදියට ඇඳගෙන ආපු වෙළෙන්දෙක් බොහොම පැහැදිළිව ඌ විකුණන බඩු ගැන විස්තරයක් කරලත් බිස්නස් කෙරිලා නැහැ. ඊළඟ බස් එකට නැගල තියෙන්නේ වයසක මිනිහෙක්. ඌ කරලා තියෙන්නේ කාටත් පේන්න සල්ලි මිටියක් ගණන් කරපු එක. බස් එකේ ඉඳපු හැමෝම වගේ අරූගෙන් බඩු අරගෙන. ඔය විදියෙම උන් මන් බස් වල දැකල තියෙනවා උන්ගේ සල්ලි මිටි අනුන්ට පේන්න තියාගෙන තමයි බිස්නස් කරන්නෙ.
    සල්ලි මිටි ගනන් අරගෙන ඒයි වටිං පිටිං
    සල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං

    පුල්ලි කොළ වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලිං
    මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම කටිං

    ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
    අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ

    ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
    අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මූන බැලුවාම පේනවනේ බන් කැරිම හොරෙක් කියලා. ලංකාවෙ උන් 2026 වෙලත් බන් මුන්වගේ උන් විකුනන හුත්තවල් ගන්න පොරකනවා කියපන්කො. 🤭🤭

    මට ඒක නෙවී තියෙන අවුල, අර අලි එකෙන් බඩු ගෙනකොට පුකෙන් දුම දාන්න ගහන tax එහෙම මුන් වදින්නෙ නැද්ද බන්? 🤔 🤔
    Newu walin panna ewa saha Container ethule horata gena ewa ban
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    ඒක නෙවී තියෙන අවුල, අර අලි එකෙන් බඩු ගෙනකොට පුකෙන් දුම දාන්න ගහන tax එහෙම මුන් වදින්නෙ නැද්ද බන්
    වදිනවා .

    ඒත් රුපියල් 50 වත් එකක් කොස්ට් වෙන්නෙ නැති නිසා ඉතිං උන්ට පාඩු නෑ.

    අනිත් එක තාරක උබට වගේ හැමෝටම සල්ලි නෑනේ.

    ඉතිං ලාබෙට හරි බ්‍රෑන්ඩඩ් එකක් දාන්න ආස අය ගන්නවා.

    අලී වලට ටැක්ස් ගහපු නිසා මිනිස්සුන්ට උරුම මේක තමයි.

    පව් ඉතිං .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    වදිනවා .

    ඒත් රුපියල් 50 වත් එකක් කොස්ට් වෙන්නෙ නැති නිසා ඉතිං උන්ට පාඩු නෑ.

    අනිත් එක තාරක උබට වගේ හැමෝටම සල්ලි නෑනේ.

    ඉතිං ලාබෙට හරි බ්‍රෑන්ඩඩ් එකක් දාන්න ආස අය ගන්නවා.

    අලී වලට ටැක්ස් ගහපු නිසා මිනිස්සුන්ට උරුම මේක තමයි.

    පව් ඉතිං .
    උඹ දන්නවාද , සල්ලි නෑ නෑ ගගා බාල බඩු ගන්නකොට වෙන අලාබය හොඳ බඩුවක් ගන්න යන cost එකට වඩා වැඩි කියලා?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    උඹ දන්නවාද , සල්ලි නෑ නෑ ගගා බාල බඩු ගන්නකොට වෙන අලාබය හොඳ බඩුවක් ගන්න යන cost එකට වඩා වැඩි කියලා?
    ඉතිං ඒකට මොකද කරන්නෙ??

    ලංකාවේ දුප්පත්කම .
     
    • Sad
    Reactions: Heshan Daminda