පට්ටනේ live performance![]()
Mun aurudu 20k witara idan scene eke inne
Hammeh sahenna paranai mun tika...
Sirawata rock lovers kiyala jatiyak innawa. Ita amathara posh wenna "I love rock music" kiyala haminena set ekakuth innawa. Lankawe godak inne oya dewaniyata kiyapu kastiya.මට තේරෙන් නෑ මිනිස්සු කොහොමද මේ බෙරිහන් දෙන ඒවා රසවිඳින්නෙ කියල
අන්න ඒකයි. ඇත්තටම ඒක රසවිඳින උන් අවුලක් නෑ මිනිස්සුන්ගෙ රසවින්දනය වෙනස් නෙහ්.Sirawata rock lovers kiyala jatiyak innawa. Ita amathara posh wenna "I love rock music" kiyala haminena set ekakuth innawa. Lankawe godak inne oya dewaniyata kiyapu kastiya.
Yeah umbata wagema matath oka patta berihan deemak wage. Mata sangeethaya kiyanne oka newi.
You dont know them???really?අම්මෝ මැද හරිය මරු
මන්නම් ඇත්තටම කලින් මේ බෑන්ඩ් එක ගැන දන් නෑ
ලංකාවෙ උන්මද මන්දා