අඩෝ මුන් මරු නේ

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අම්මෝ මැද හරිය මරු
    මන්නම් ඇත්තටම කලින් මේ බෑන්ඩ් එක ගැන දන් නෑ
    ලංකාවෙ උන්මද මන්දා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මට තේරෙන් නෑ මිනිස්සු කොහොමද මේ බෙරිහන් දෙන ඒවා රසවිඳින්නෙ කියල
     
    • Like
    Reactions: Honey Bunch

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,763
    113
    මට තේරෙන් නෑ මිනිස්සු කොහොමද මේ බෙරිහන් දෙන ඒවා රසවිඳින්නෙ කියල
    Sirawata rock lovers kiyala jatiyak innawa. Ita amathara posh wenna "I love rock music" kiyala haminena set ekakuth innawa. Lankawe godak inne oya dewaniyata kiyapu kastiya.

    Yeah umbata wagema matath oka patta berihan deemak wage. Mata sangeethaya kiyanne oka newi.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Sirawata rock lovers kiyala jatiyak innawa. Ita amathara posh wenna "I love rock music" kiyala haminena set ekakuth innawa. Lankawe godak inne oya dewaniyata kiyapu kastiya.

    Yeah umbata wagema matath oka patta berihan deemak wage. Mata sangeethaya kiyanne oka newi.
    අන්න ඒකයි. ඇත්තටම ඒක රසවිඳින උන් අවුලක් නෑ මිනිස්සුන්ගෙ රසවින්දනය වෙනස් නෙහ්.