අඩෝ මෙන්න අලුත් ලෝක සිතියම...

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :shocked:අඩෝ මාරයිනෙ බං...තෑන්ක්ස් තාම රෙප් දෙන්න බැරිලු...බෙදාගත්තට ස්තූතියි
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අඩෝ මම දැනගත්තා ඉස්කෝලේ යන කාලේ අපේ භූගෝලේ කරපු සර් පච කිව්වේ කියලා. හොද වෙලාවට කරේ නැත්තේ..

    PS: සමහරවිට ඕක rectangular layout එකක පෙන්වනකොට වෙන දෙයක් වෙන්නැති නේද... නැත්නම් හරියට place කරන්න බැරුව ඇති...
     
    Last edited:

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    t3733.gif