තව දෙයක් මචං .ලොකේ ගෝලයක් කියනවා නේ හැමෝම .මෙ වීඩියෝ එකෙත් කියනවා ඒක .ඒත් මචං ලොකේ \ඇත්තම කිවොත් ඉලිප්සාකාර ගෝලයක් .මොකද ලෝක ගොලේ ධ්රැව දෙක අතර ඇති පරතරයට වඩා සමකය දිවෙන අක්ෂයේ පරතරය වැඩී .මම දන්නේ නැහැ එ රේඛාවන් වලට කියන හරි නම .ඒත් ඕක තමා ඇත්ත .ඒ වගේම ලෝක ගෝලේ උතුර දකුණ කියලා වෙන් කරන්න බැහැ .ඒක බ්‍රිතාන්‍යයන් විසින් හදාගත්ත සම්මතයක් .මොකද විශ්වයේ දී දිශාවක් හොයන්න බැහැ .අපිට ඕනේ නම් ලංකාව පැත්ත උතුර විදියට සලකන්නත් පුළුවන් .ගොඩාක් දේවල් තියෙනවා බන් ඔය වගේ අවුල් තැන් .
…