අඩෝ මෙන්න අලුත් ලෝක සිතියම...

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    තව දෙයක් මචං .ලොකේ ගෝලයක් කියනවා නේ හැමෝම .මෙ වීඩියෝ එකෙත් කියනවා ඒක .ඒත් මචං ලොකේ \ඇත්තම කිවොත් ඉලිප්සාකාර ගෝලයක් .මොකද ලෝක ගොලේ ධ්‍රැව දෙක අතර ඇති පරතරයට වඩා සමකය දිවෙන අක්ෂයේ පරතරය වැඩී .මම දන්නේ නැහැ එ රේඛාවන් වලට කියන හරි නම .ඒත් ඕක තමා ඇත්ත .ඒ වගේම ලෝක ගෝලේ උතුර දකුණ කියලා වෙන් කරන්න බැහැ .ඒක බ්‍රිතාන්‍යයන් විසින් හදාගත්ත සම්මතයක් .මොකද විශ්වයේ දී දිශාවක් හොයන්න බැහැ .අපිට ඕනේ නම් ලංකාව පැත්ත උතුර විදියට සලකන්නත් පුළුවන් .ගොඩාක් දේවල් තියෙනවා බන් ඔය වගේ අවුල් තැන් .
    …
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    eka attha machan,, oya niyamayan hada gena tiyenne apita lesi nisa, nethnam hariyata maninna giyoth loweth hoyanna wenne na kalekata..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar496236_4.gif