අඩෝ මෙන්න මුව ඇරෙස්ට් කරලා

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,937
    4,345
    113
    Top G ව රෝමෙනියන් පොලිසියෙන් අත්අඩංගුවට අරන් සිංහළු...


    https://www.bbc.com/news/world-europe-64122628

    Controversial online influencer Andrew Tate has reportedly been detained in Romania as part of a human trafficking and rape investigation.

    Mr Tate - who was detained alongside his brother Tristan - had his house raided in the capital, Bucharest.

    A lawyer for the brothers confirmed their detention, Reuters said.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    කියන්නෙ Super Toxic ඩයල් එකක්. මිනිහට ඒ කාලෙ එක කෙල්ලෙක් කරපු දෙයක් හින්දා තමයි මූ ගැනුන්ට අපහාස කරන්නෙ.
    සල්ලි තියන නිසා ...මූ කියන ඕන ගු ගොඩක් පිලිගන්න සෙට් එකක් හැදිලා ඉන්නේ.උගෙයි අර මොහොමඩ නබි කියන ඩයල් එකෙයි වෙනසක් නෑ.තමන් තමන්ව මුලා කරගෙන එක අනික් මිනිස්සුන්ටත් බෝ කරනවා. සල්ලි තිබුනට මොලේ දෙන්න බැ. තමන් හැමනිතරම හරි කියන එක සල්ලි මත පාදක උන දෙයක් නෙමේ.

    උබලට ඔනෙ නම් මන් ගාව මුගෙ කෝස් සෙට් එකක්ම තියන්ව. ඇති දෙයක් නැ හැබැයි
     

    Sen-lu

    Well-known member
  • කියන්නෙ Super Toxic ඩයල් එකක්. මිනිහට ඒ කාලෙ එක කෙල්ලෙක් කරපු දෙයක් හින්දා තමයි මූ ගැනුන්ට අපහාස කරන්නෙ.
    සල්ලි තියන නිසා ...මූ කියන ඕන ගු ගොඩක් පිලිගන්න සෙට් එකක් හැදිලා ඉන්නේ.උගෙයි අර මොහොමඩ නබි කියන ඩයල් එකෙයි වෙනසක් නෑ.තමන් තමන්ව මුලා කරගෙන එක අනික් මිනිස්සුන්ටත් බෝ කරනවා. සල්ලි තිබුනට මොලේ දෙන්න බැ. තමන් හැමනිතරම හරි කියන එක සල්ලි මත පාදක උන දෙයක් නෙමේ.

    උබලට ඔනෙ නම් මන් ගාව මුගෙ කෝස් සෙට් එකක්ම තියන්ව. ඇති දෙයක් නැ හැබැයි
    උගේ කතාවල කලු සුදු දෙපැත්තම තියෙනව ඉතින්.

    මල පනින්නෙ වෙලාවකට මූගෙ වීඩියෝ වලින් ෆීඩ් පිරෙනවා. කොහොම ඒවිදිහට ඇල්ගොරිදම් මැන්්‍යුපිලේට් කරනවද මන්ද
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    andrew-tate.gif
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇන්ඩ්රුප්පච්චි 😁 ටේට් සර් ඔයාගේ මරුටියේ පාට මොකක්ද 😁
     
    • Like
    Reactions: Gunther

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,381
    1
    101,254
    113
    34
    Kalutara
    වෙන රටක එකෙක් ලංකාවෙ උන් උඩ දාගෙන හිටියට ඕකව වෙන රටවල උඩ දාගෙන ඉන්නෙ නෑනෙ නේද. එහෙම හිටිය නම් මම නොදැන ඉන්න විදිහක් නෑ. 🤔
     
    • Like
    Reactions: Gunther