අඩෝ මේක බලන්න බැහැ ඇඩෙනවා .

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113

    අඩෝ මේක බලන්න බැහැ ඇඩෙනවා .

    බලපන් ඒ cake එක , ඒ ගෙදර . මොනවද බන් මේ jeeවිත .. ඇයි බන් මෙහෙම පවුලකටම මෙහෙම වෙන්නේ , අනික බන් අය්යාගේ මුණ දැක්කම කියන්න පුළුවන් , පවුල වෙනුවෙන් ගේමක් ගහනව කියල

    ලෝකේ මහා අමුතුයි . බලපන්කො අන්ත අසරණ වෙනවනේ . එකට දේශපාලුවෝ බලපල්ලා.

    අපි මචන්ලා , cake icing කරගෙන , ලොකු party දාගෙන එනවා ..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113

    අඩෝ මේක බලන්න බැහැ ඇඩෙනවා .

    බලපන් ඒ cake එක , ඒ ගෙදර . මොනවද බන් මේ jeeවිත .. ඇයි බන් මෙහෙම පවුලකටම මෙහෙම වෙන්නේ , අනික බන් අය්යාගේ මුණ දැක්කම කියන්න පුළුවන් , පවුල වෙනුවෙන් ගේමක් ගහනව කියල

    ලෝකේ මහා අමුතුයි . බලපන්කො අන්ත අසරණ වෙනවනේ . එකට දේශපාලුවෝ බලපල්ලා.

    අපි මචන්ලා , cake icing කරගෙන , ලොකු party දාගෙන එනවා ..

    අදන්න එපා මාමා.

    ඒ කොල්ලට ගෑනියෙක් ඇති. චුට්ටිපල්ල ජුන්ඩා මාමා එපා ඇති
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,027
    113
    Mother Earth
    අඩේ එළකිරියෙත් හිටිය නේද ගොයං කපන මැෂින් එක දෙන්නෙ නෑ කිය කිය හිටපු එකෙක්. @janith20030801 උඹ හොඳින් නේද බන්? 🤷‍♂️
     
    • Like
    Reactions: netnet

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,783
    1
    15,527
    113

    අඩෝ මේක බලන්න බැහැ ඇඩෙනවා .

    බලපන් ඒ cake එක , ඒ ගෙදර . මොනවද බන් මේ jeeවිත .. ඇයි බන් මෙහෙම පවුලකටම මෙහෙම වෙන්නේ , අනික බන් අය්යාගේ මුණ දැක්කම කියන්න පුළුවන් , පවුල වෙනුවෙන් ගේමක් ගහනව කියල

    ලෝකේ මහා අමුතුයි . බලපන්කො අන්ත අසරණ වෙනවනේ . එකට දේශපාලුවෝ බලපල්ලා.

    අපි මචන්ලා , cake icing කරගෙන , ලොකු party දාගෙන එනවා ..

    සිරාවටම පව් අ‍ෑ
     
    • Sad
    Reactions: Candid-B

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts

    අඩෝ මේක බලන්න බැහැ ඇඩෙනවා .

    බලපන් ඒ cake එක , ඒ ගෙදර . මොනවද බන් මේ jeeවිත .. ඇයි බන් මෙහෙම පවුලකටම මෙහෙම වෙන්නේ , අනික බන් අය්යාගේ මුණ දැක්කම කියන්න පුළුවන් , පවුල වෙනුවෙන් ගේමක් ගහනව කියල

    ලෝකේ මහා අමුතුයි . බලපන්කො අන්ත අසරණ වෙනවනේ . එකට දේශපාලුවෝ බලපල්ලා.

    අපි මචන්ලා , cake icing කරගෙන , ලොකු party දාගෙන එනවා ..

    udaw karanawanam me wage duppat amaruwen igenaganna hadana daruwantai udaw karanna one.. natiwa pinguttarayanta neme
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ඔහොම තමයි ඉතින්. මිනිස්සු එක එක මට්ටම් වල නේ ඉන්නේ. මේ අයට කවුරුහරි උදව් කරන්න ඉදිරිපත් වුණොත් හොදයි. කොල්ලා ඉක්මනට ඉගනගෙන ගේමක් ගහයි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉන්ඩ තැන හදන්නෙ නැතිව ලමයි දෙන්නෙක් හදපු මහ උන්ට ගහන්ඩෝන
     
    • Like
    Reactions: Candid-B

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලංකාවෙ මේ ලෙවල් එකේ ජීවත් වෙන මිනිස්ස්සු කොච්චර ප්‍රතිශතයක් විතර ඉන්නවද උඹලට හිතෙන විදිහට..
    මට නං හිතෙන්නෙ 60% විතර ලංකාවෙ ඉන්නෙ දුප්පත් මිනිස්සු බං.. ඔය කොලඹ සහ ප්‍රධාන නගර වල ඉන්න ඉහල මධ්‍යපාන්තික , මධ්‍යමපාන්තික සෙට් එක ඇති උපරිම 40% විතර..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,303
    113
    Narcissistic Sociopath Manipulator
    සිරාවටම පව් අ‍ෑ
    ඒ උනාට උඹ මේ පවුලට උදව් කරන්න යන්න එපා. උඹ ලංකාවට යෙන් බිලියනක් දීලා, ළමයින්ට පොත් ගන්න 50 000ක් දීලා කරපු උදව් මදැයි.
     
    • Haha
    Reactions: Hasistranger