අඩෝ මේක බලපල්ලකො! How Saudi's Prince Salman Spends His $2 Trillion Fortune

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මුන් එක්ක බලද්දි, ඊලොන් මස්ක්, ජෙෆ් බෙසොස් නිකම් සිප්පි කෑලි. සල්ලිද බලයද....
     
    • Like
    Reactions: NRTG and supunroxy

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Munta Elontata wada sallith thiyenwa power eka kohomath thiyenwa. Balapan Biden karayawa mu ganan gattewath nane
    අනිවාරෙන් උඩම තුන්දෙනා එකට තිබ්බත් මූට තරම් සල්ලි නැතුව ඇති.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Thel nathi una dawasaka munta kadala wikunanna tama wenne.
    Bdw UAE/Dubai are the countries who actually transformed themselves to technological hubs so that they can survive not having oil
    Na machan muth patta projects tikakata atha gahala thiyenne
    mu tourist destination ekak vidihata rata wenas karagena yanawa + mu patta update
    NEOM city eke concept ekath patta eka "The Line" smart city eka vitharak nemei cognitive city ekakata yanne
    NEOM

    Heta idan patan ganna Soundstorm concert ekath patta 200+ artists 7 stages
    soundstorm 2022

    Dessert eke 10 billion trees thiyana kalawakuth vavagena yanawa. Dubai athule mun maara vidihata munge rata market karanna dagalanawa
     
    • Like
    Reactions: hardwell 1

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    සල්ලි තියෙන එකයි ලෝකේ වෙනස් කරන එකයි දෙකක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    Na machan muth patta projects tikakata atha gahala thiyenne
    mu tourist destination ekak vidihata rata wenas karagena yanawa + mu patta update
    NEOM city eke concept ekath patta eka "The Line" smart city eka vitharak nemei cognitive city ekakata yanne
    NEOM

    Heta idan patan ganna Soundstorm concert ekath patta 200+ artists 7 stages
    soundstorm 2022

    Dessert eke 10 billion trees thiyana kalawakuth vavagena yanawa. Dubai athule mun maara vidihata munge rata market karanna dagalanawa
    Sharia huththawal eka mona tourist city da ban? Ewa tama nathi karanna ona. Dubai balapan. Okkokma badu tika ehetane ban escort service ekata yanne.
     
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Sharia huththawal eka mona tourist city da ban? Ewa tama nathi karanna ona. Dubai balapan. Okkokma badu tika ehetane ban escort service ekata yanne.
    Ow eka aththa mehenan badu innawa ambaanaka
    ewath tika tika update wei ohoma yaddi

    mehenan dan Ras Al Khaimah wala casino ekath daanna yanne. bigger than Vegas :oops:

    hithata duka otuwo passe giya mun okkoma mona mona hari karala issarahata yanawa dawasin dawasa diyunu wenawa.
    hamadema thiyana ape rata nannaththara wenawa :-(
     
    • Like
    Reactions: Becca99

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අනිවාරෙන් උඩම තුන්දෙනා එකට තිබ්බත් මූට තරම් සල්ලි නැතුව ඇති.
    ඔව් අනිත් එක මස්කට් ලොක්ක ජෙෆ් වගේ අයගේ සල්ලි තිබ්බට ඒවා තියෙන්නේ ස්ටොක් මාර්කට් එකේ සහ කම්පැනි වල ..ඒ කියන්නේ උන් අතේ සල්ලි නැ ..නමුත් ප්‍රින්ස් ගේ ලග සල්ලි සහ රත්‍රන් ඕන තරම් ඇති ,,
     
    Becca99

    Junior member
  • Jun 7, 2022
    40
    78
    18
    ඒ උනාට Elon ඒ තැනට ගිහින් ඉන්නෙ උට ඉබේ පහල උන fortune එකක් හින්දා නෙවේනෙ..
    Elon ලොක්කට මුන්ට වගේ capital එකක් තිබ්බනම් ඒ කාලෙම , සමහරවිට ඩෑල් එක මේ වෙනකොට Mars වලටත් ගිහින් වෙන්ඩ පුලුවන් .. අනික මේ වගේ ඩයල් උන්ගෙ පොඩි political territory එකක සංවර්ධනය ගැන විතරයි හිතන්නෙ.. Elon යන්නෙ උගෙ targets පස්සෙ. ඌට ඕනෙ මිනිස්සු planets කීපයක පැතිරුන ජීවි විශේශයක් කරන්ඩ.උගෙ ප්‍රොජෙක්ට්ස් ගත්තත් ඉතින් political territory එකකට සීමා උන ප්‍රොජෙක්ට්ස් නෙවේ. උන් දෙන්නගෙ wealth වගේම අරමුණුත් සෑහෙන වෙනස් එහෙම බලනකොට.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Sharia huththawal eka mona tourist city da ban? Ewa tama nathi karanna ona. Dubai balapan. Okkokma badu tika ehetane ban escort service ekata yanne.
    Habai mu awata passe sahenna dewal ease kala neh bn..genunta drive karanna dunna, thaniyama eliyata yanna dunna etc. Pora kiyala thiyenwa habai The line wage city wala laws dubai wage karanawa kiyala

    ඒ උනාට Elon ඒ තැනට ගිහින් ඉන්නෙ උට ඉබේ පහල උන fortune එකක් හින්දා නෙවේනෙ..
    Elon ලොක්කට මුන්ට වගේ capital එකක් තිබ්බනම් ඒ කාලෙම , සමහරවිට ඩෑල් එක මේ වෙනකොට Mars වලටත් ගිහින් වෙන්ඩ පුලුවන් .. අනික මේ වගේ ඩයල් උන්ගෙ පොඩි political territory එකක සංවර්ධනය ගැන විතරයි හිතන්නෙ.. Elon යන්නෙ උගෙ targets පස්සෙ. ඌට ඕනෙ මිනිස්සු planets කීපයක පැතිරුන ජීවි විශේශයක් කරන්ඩ.උගෙ ප්‍රොජෙක්ට්ස් ගත්තත් ඉතින් political territory එකකට සීමා උන ප්‍රොජෙක්ට්ස් නෙවේ. උන් දෙන්නගෙ wealth වගේම අරමුණුත් සෑහෙන වෙනස් එහෙම බලනකොට.
    Elonge thaththa rich dial ekak bn 😂
    ------ Post added on Nov 30, 2022 at 10:11 AM
     
    • Like
    Reactions: NRTG

    Becca99

    Junior member
  • Jun 7, 2022
    40
    78
    18
    Elonge thaththa rich dial ekak bn 😂
    ------ Post added on Nov 30, 2022 at 10:11 AM
    ඕව්.. ඒත් ට්‍රිලියන් ගනන් තිබිලා බිලියන් වලින් ආදායම් එන ප්‍රොජෙක්ට් කරන එකෙයි, මිලියන් ගනන් ස්පෙන්ඩ් කරලා බිලියන් ගනන් (සමහරවිට විට ට්‍රිලියන් අනාගතයේ) wealth එකක් හම්බ කරන එකෙයි වෙනසක් තියෙනවානෙ ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    Ow eka aththa mehenan badu innawa ambaanaka
    ewath tika tika update wei ohoma yaddi

    mehenan dan Ras Al Khaimah wala casino ekath daanna yanne. bigger than Vegas :oops:

    hithata duka otuwo passe giya mun okkoma mona mona hari karala issarahata yanawa dawasin dawasa diyunu wenawa.
    hamadema thiyana ape rata nannaththara wenawa :-(
    Apey unuth thattoyo passe puka denna gihin ne mey haminila inne 🤭 🤭
     
    • Like
    Reactions: menaka60