මාස දෙකෙන් මුන්ගෙ සෙට් එකලුනේ IMF ගොඩ දාල තියෙන්නෙ. ඒ නිසා උන්ටලුනේ credit එක යන්න ඕනා කියලා කියන්නෙ. බලපන් නේද එකේත් හැටි. 

අඩෝ නිහතමානි කියන්නෙ උපරිම නිහතමානි
අඩෝ නිහතමානි කියන්නෙ උපරිම නිහතමානි
මාස දෙකෙන් මුන්ගෙ සෙට් එකලුනේ IMF ගොඩ දාල තියෙන්නෙ. ඒ නිසා උන්ටලුනේ credit එක යන්න ඕනා කියලා කියන්නෙ. බලපන් නේද එකේත් හැටි.
අඩෝ නිහතමානි කියන්නෙ උපරිම නිහතමානි![]()
ආගමික පසුබිම බෞද්ධ පසුබිම ගැන කතා කරාට මූ දහම් පාසල් තියා පන්සල පැත්ත පලාතේ ආවේ නෑ ඉස්සර
නිකන් හරක් කතානෙ බන් කියන්නේ. ජෙප්පො සෙට් එක IMF යන්න කලින් ඉඳන් කරන් යන කොටත් ඕකට බාල්දි ඇද්ද එක තමා කලේ. බොරුනම් මේ ත්‍රෙඩ් එකේ චතුරන්ගය කියන පොන්නයා කියන ඒවා බලපන්. මිනිස්සු කරනව කියන එකනෙ අපි විස්වස කරන්න ඕනා. එ අනුව ක්හොමත් අනාගන්න හිටියෙ.ඕකෙ පැති දෙකක් තියෙනවා තාරක. ජන්දෙට කලින් උබලා කතා කරේ ජෙප්පො ආවොත් IMF එකත් නෑ debt එක හදාගන්නත් බෑ ඩොලට් එකත් 300ට අඩුවෙන් නෑ තෙලුත් නෑ ලයිටුත් නෑ ඒ හැමදේම නිකන් රනිල් exculsive දේවල් වගේ. ඒත් උබලා කිව්ව එකක්වත් උනේ නෑ. ඒ credit එක ජෙප්පොන්ට දෙන්න ඕනි. "රනිල් නැත්නම් වැටෙන රට" ජෙප්පො හොදට කරගෙන යනවා ටොයියොන්ගෙ සතිපතා ආතල් ටික ඇරුනහම.
ඔයා කියන එකෙත් තව පැත්තක් තියනවා. JVP එකේ අය චන්දෙට ඉස්සෙල්ලා කියාපු දේවල් නිසා තමයි විරුද්ධ පාක්ෂිකයන්ට එහෙම කියන්න (JVP ආවොත් නැවත රට බංකොලොත් වෙනවා කියලා) අවස්තාව උදා උනේ. ඒ ගොල්ලන් ගේ පොරොන්දු, පැය 48 න්, සතියෙන්/ දෙකෙන්, මාසයෙන්, මාස දෙකෙන් ඉටු කරන බව නේ කිව්වේ.ඕකෙ පැති දෙකක් තියෙනවා තාරක. ජන්දෙට කලින් උබලා කතා කරේ ජෙප්පො ආවොත් IMF එකත් නෑ debt එක හදාගන්නත් බෑ ඩොලට් එකත් 300ට අඩුවෙන් නෑ තෙලුත් නෑ ලයිටුත් නෑ ඒ හැමදේම නිකන් රනිල් exculsive දේවල් වගේ. ඒත් උබලා කිව්ව එකක්වත් උනේ නෑ. ඒ credit එක ජෙප්පොන්ට දෙන්න ඕනි. "රනිල් නැත්නම් වැටෙන රට" ජෙප්පො හොදට කරගෙන යනවා ටොයියොන්ගෙ සතිපතා ආතල් ටික ඇරුනහම.
rata pura poster gahala thibba IMF bailout epa kiyalaනිකන් හරක් කතානෙ බන් කියන්නේ. ජෙප්පො සෙට් එක IMF යන්න කලින් ඉඳන් කරන් යන කොටත් ඕකට බාල්දි ඇද්ද එක තමා කලේ. බොරුනම් මේ ත්‍රෙඩ් එකේ චතුරන්ගය කියන පොන්නයා කියන ඒවා බලපන්. මිනිස්සු කරනව කියන එකනෙ අපි විස්වස කරන්න ඕනා. එ අනුව ක්හොමත් අනාගන්න හිටියෙ.
හැබැයි ආවට පස්සෙ කරන්නෙ නෑ කියපුවා ටක්කෙටම කරලා රනිල් කර්පුවා එහෙමම follow කරලා අන්තිමට රිසල්ට් ආවට පස්සෙ "අපි තමා මේක ගොඩ දැම්මේ" කියන එකනම් පට්ට පොන්න කමක්.
මට කියන්න කම්මැලි ටික උඹ ලියලා මචන්. කට්ටියට දැන් gold fish memory එකක් වගේ තියෙන්නෙ.ඔයා කියන එකෙත් තව පැත්තක් තියනවා. JVP එකේ අය චන්දෙට ඉස්සෙල්ලා කියාපු දේවල් නිසා තමයි විරුද්ධ පාක්ෂිකයන්ට එහෙම කියන්න (JVP ආවොත් නැවත රට බංකොලොත් වෙනවා කියලා) අවස්තාව උදා උනේ. ඒ ගොල්ලන් ගේ පොරොන්දු, පැය 48 න්, සතියෙන්/ දෙකෙන්, මාසයෙන්, මාස දෙකෙන් ඉටු කරන බව නේ කිව්වේ.
IMF ගිහිල්ලා ගොඩ ගිය රටක් නැති බව කීම, අපේ කොන්දේසි වලට යටත්වෙනවා නම් පමණක් IMF සමග රැඳී ඉන්නා බව කීම, ඉන්ධන මිල රුපියල් පනහකින් අඩු කිරීම, විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීම, බදු අඩු කිරීම වාගේ දේවල් ක්‍රියාත්මක කළා නම් රට ආපහු බංකොලොත් බවට පත් වෙනවා. ඒ නිසා තමයි විපක්ෂය කිව්වේ JVP එක ආවොත්, රට නැවත බංකොලොත් වෙනවා කියලා.
දැන් වෙන්නේ, JVP එක කලින් දුන් පොරොන්දු අමතක කරලා, රනිල්ගේ අඩි පාරේම යාම මිසක් චන්දෙට කලින් දීපු පොරොන්දු ඉටු කිරීම නොවෙයි.
බොහොමයක් දේශපාලන පෝස්ට් ඉවර වෙන්නේ කුණුහරුප වලින් නිසා මම ඒවාට මැදිහත් වෙන්නේ නැහැ. නමුත් ඔයා සභ්‍ය භාෂාවෙන් ලියලා තිබුන නිසායි මේ ටික ලිව්වේ.