'Fan' movie එක මතක් වුණා.හැබැයි sunglass ගලවපු ගමන් හොඳට පේනවා ශාරුක්ට වඩා වෙනස් කියලා...
තාමත් නැහැලු...ශාරුක් කාන් මූට නඩු දාල නැද්ද? ලංකාවෙ හිටියනම් මෙලහට නඩු දාල.
Ehema nadu danne uuwa imitate kerena nisa nemai imitate kerela eken hamba karan kawoth thama.ශාරුක් කාන් මූට නඩු දාල නැද්ද? ලංකාවෙ හිටියනම් මෙලහට නඩු දාල.
මූත් හම්බ කරනව. මූව ගෙන්නවා event වලට. රියල් සාරුක් කෙයා කරන්නෙ නැ ඒව.Ehema nadu danne uuwa imitate kerena nisa nemai imitate kerela eken hamba karan kawoth thama.
Ape bindu tath bandu samarasinghe nadu damme ekai.![]()
ශාරුක් කාන් මූට නඩු දාල නැද්ද? ලංකාවෙ හිටියනම් මෙලහට නඩු දාල.


welawata muu bandu samarasinghe gothaya wage wenne nathuwa shakrukhn wage wune
owa wageda bn menna real sharuk khan![]()