හරි ඉතින්
හැමදාම තියාගන්න ඔනෙ නෑ මට.
දවසකට, දෙහෙකට තිබ්බ නන් ඇති![]()
![]()
I'll give her a D... for trying@Hyaenidae ඔබේ අවදානය පිණිසයි
Aye dislike ekak danna hithuna.
Eeta ban. Mama nan nikan dunnath gahanne na. Mage junda palla..![]()

තාත්තා නැති ළමයෙක් ඉන්න ලෝකේ ඉන්න ඵකම ගෑණි ඕකිද?ගල් කඩලා ළමයි ජීවත් කරන ගෑණුත් ඉන්නවා ලංකාවේ..ඒව ගැන දුක් වෙන්න ඵකෙක් නෑ.ඔව් ඉතිං පියුමි ලට වගේ සුදු වෙන්න ඉන්ජෙක්ෂන්, තායිලන්තේ ගිහින් තන් 2 ලොකු කරන් ඵන්න ඒ ගෑණුන්ට සල්ලි නෑනේ..ඒ ගෑණී තාත්තෙක් නෑතිව ළමයෙක් හදනවා.. හුගක් ප්රශ්ණවලට මුහුණ දෙන්න ඈති..
ලන්කාව වගේ රටක තනියෙන් දරුවෙක් හදන කොයි ගෑණීත් අමු කට්ටක් කනවා.. පියුමි මාකට් කරන්නේ ඒකිගේ දෙයක්.. හිගන හෑත්ත පාර්ලිමේන්තු ඈවිල්ලා රටේ මිනිස්සුන්ගේ දේවල් හොරා කනවා.. අන්න උන් එක්ක බලනකොට මුන්ගේ වරදක් නෑ... දෑන් ජීවන් තොණ්ඩා ක්රිකට් මෑච් ගහනවා.. නිරෝධායන නීති අමු අමුවේ කඩනවා..තාත්තා නැති ළමයෙක් ඉන්න ලෝකේ ඉන්න ඵකම ගෑණි ඕකිද?ගල් කඩලා ළමයි ජීවත් කරන ගෑණුත් ඉන්නවා ලංකාවේ..ඒව ගැන දුක් වෙන්න ඵකෙක් නෑ.ඔව් ඉතිං පියුමි ලට වගේ සුදු වෙන්න ඉන්ජෙක්ෂන්, තායිලන්තේ ගිහින් තන් 2 ලොකු කරන් ඵන්න ඒ ගෑණුන්ට සල්ලි නෑනේ..