අඩෝ මේවනෙ english

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    471px-Sir_Winston_Churchill_-_19086236948.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ ගෑණී තාත්තෙක් නෑතිව ළමයෙක් හදනවා.. හුගක් ප්‍රශ්ණවලට මුහුණ දෙන්න ඈති..
    තාත්තා නැති ළමයෙක් ඉන්න ලෝකේ ඉන්න ඵකම ගෑණි ඕකිද?ගල් කඩලා ළමයි ජීවත් කරන ගෑණුත් ඉන්නවා ලංකාවේ..ඒව ගැන දුක් වෙන්න ඵකෙක් නෑ.ඔව් ඉතිං පියුමි ලට වගේ සුදු වෙන්න ඉන්ජෙක්ෂන්, තායිලන්තේ ගිහින් තන් 2 ලොකු කරන් ඵන්න ඒ ගෑණුන්ට සල්ලි නෑනේ..
     
    • Like
    Reactions: War Fighter

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා ඉංග්‍රීසි fluent හදාගන්නේ කොහොමද speaking වලදි ඒ කියන්නේ බස බස ගාලා එක දිගට කතාකරගෙන යන්න ඕනද
     
    • Like
    Reactions: Solo Rider

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඉංග්‍රීසි කියන දේ නම් ප්‍රශ්නයක් නොවෙයි. ඒක භාෂාවක්. අපි හිනා වෙන්න ඕනේ නැහැ කඩ්ඩ බැරි උනා කියලා. හිනා වෙන්න ඕනේ මේ වගේ වයසනයකදී මුන්ගේ වැඩ ගැන. අර සරත් විරසේකරයා එක්ක ගත්ත ආතල් ගැන කතා කරලා.
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තාත්තා නැති ළමයෙක් ඉන්න ලෝකේ ඉන්න ඵකම ගෑණි ඕකිද?ගල් කඩලා ළමයි ජීවත් කරන ගෑණුත් ඉන්නවා ලංකාවේ..ඒව ගැන දුක් වෙන්න ඵකෙක් නෑ.ඔව් ඉතිං පියුමි ලට වගේ සුදු වෙන්න ඉන්ජෙක්ෂන්, තායිලන්තේ ගිහින් තන් 2 ලොකු කරන් ඵන්න ඒ ගෑණුන්ට සල්ලි නෑනේ..
    ලන්කාව වගේ රටක තනියෙන් දරුවෙක් හදන කොයි ගෑණීත් අමු කට්ටක් කනවා.. පියුමි මාකට් කරන්නේ ඒකිගේ දෙයක්.. හිගන හෑත්ත පාර්ලිමේන්තු ඈවිල්ලා රටේ මිනිස්සුන්ගේ දේවල් හොරා කනවා.. අන්න උන් එක්ක බලනකොට මුන්ගේ වරදක් නෑ... දෑන් ජීවන් තොණ්ඩා ක්‍රිකට් මෑච් ගහනවා.. නිරෝධායන නීති අමු අමුවේ කඩනවා..