අඩෝ මේවා බලනකොට අපිටත් ලැජ්ජයි බන් 🤭🤭

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    හිරු වගේ ගූ චැනල් වලට නම් කත් අදින්න ලෑස්ති වෙන්න එපා බන්, එහෙම නම් උබලා මේවා බලනවට වඩා ලැජ්ජ වෙන්න ඕනි ඒකට :)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    මේ පොන්නයාට කොහෙද මහින්ද මහත්තයාට වගේ කොන්දක්, abc එකට ගේම දුන්නෙ මහින්ද තමා, අන්තිමට රනිල්ගෙ අතේ හැදුණු මල්ලිව දීලා තමා බේරුණේ. :lol:
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    හිරු වගේ ගූ චැනල් වලට නම් කත් අදින්න ලෑස්ති වෙන්න එපා බන්, එහෙම නම් උබලා මේවා බලනවට වඩා ලැජ්ජ වෙන්න ඕනි ඒකට :)
    සිරසත් ඔය වගේම තමයි ඉතිං
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    සිරසත් ඔය වගේම තමයි ඉතිං
    ලංකාවේ කොහෙද බන් හරි මාධ්‍ය. තනිකර දේශපාලන ගූ නාලිකානෙ. අනිත් උන්ගෙ දුක විකුනන් කන. Negative දේවල්ම වපුරන , වේස බඩු ෆෝර්ම් කරන ඕවා තමා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    ලංකාවේ කොහෙද බන් හරි මාධ්‍ය. තනිකර දේශපාලන ගූ නාලිකානෙ. අනිත් උන්ගෙ දුක විකුනන් කන. Negative දේවල්ම වපුරන , වේස බඩු ෆෝර්ම් කරන ඕවා තමා
    ඔව් ඒක ඇත්ත බං
     
    • Like
    Reactions: War Fighter

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,495
    2,955
    113
    ලංකාවේ කොහෙද බන් හරි මාධ්‍ය. තනිකර දේශපාලන ගූ නාලිකානෙ. අනිත් උන්ගෙ දුක විකුනන් කන. Negative දේවල්ම වපුරන , වේස බඩු ෆෝර්ම් කරන ඕවා තමා
    ඇමරිකාවෙ CNN, CNBC, FOX etc මේවටත් වඩා චාටර්. මට මතකයි එක සැරයක්, Trumpව බයිට් කරන්න ඌ ඉස්කෝලෙ කාලේ report card එක ලකුණු ගැන 'විශ්ලේෂණය' කරනවා.

    මාධ්‍යයේ ඔය හැසිරීම සාමාන්‍ය දෙයක් අවාසනාවකට.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,965
    6,641
    113
    ගග අද්දර
    හිරු වගේ ගූ චැනල් වලට නම් කත් අදින්න ලෑස්ති වෙන්න එපා බන්, එහෙම නම් උබලා මේවා බලනවට වඩා ලැජ්ජ වෙන්න ඕනි ඒකට :)
    සිරස සියතත් එමම තමයි.
    මන් නම් එකක් වත් බලන් නෑ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113

    ගංවතුර දැනගන්න ඕන එහාපැත්තෙන් එන්න.
    පාලමක් නැති පැත්තෙන් ඇවිත් වැඩක් නෑ 😄🤌
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ලංකාවේ කොහෙද බන් හරි මාධ්‍ය. තනිකර දේශපාලන ගූ නාලිකානෙ. අනිත් උන්ගෙ දුක විකුනන් කන. Negative දේවල්ම වපුරන , වේස බඩු ෆෝර්ම් කරන ඕවා තමා
    එහෙනම් ඉතින් හිරු එකට විතරක් බැනලා වැඩක් නැහැ නේ සිරස නේ දැනට ආන්ඩුවේ ගු කප්පරක් හෝදන්නේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    හිරු වගේ ගූ චැනල් වලට නම් කත් අදින්න ලෑස්ති වෙන්න එපා බන්, එහෙම නම් උබලා මේවා බලනවට වඩා ලැජ්ජ වෙන්න ඕනි ඒකට :)
    sirasa wage ewata kath addatanam kamak naha neda ban :lol:
     
    • Like
    Reactions: RealityOfX

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    sirasa wage ewata kath addatanam kamak naha neda ban :lol:
    කොහෙද ඉතින් උබලට ඇස් පේන්නෙ නෑනේ. ගූ දේශපාලනෙන් අන්ද වෙලා. හිරු සිරස කියලා අමුතු එකක් නෑ. හැමෝම උන්ගෙ වාසියට ගහන ගේමක් මේක. හැබැයි හිරු කියන්නෙ පජාතම එකක්. ඒ තරම් බලු news දාන්නෙ

    ලංකාවේ කොහෙද බන් හරි මාධ්‍ය. තනිකර දේශපාලන ගූ නාලිකානෙ. අනිත් උන්ගෙ දුක විකුනන් කන. Negative දේවල්ම වපුරන , වේස බඩු ෆෝර්ම් කරන ඕවා තමා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කොහෙද ඉතින් උබලට ඇස් පේන්නෙ නෑනේ. ගූ දේශපාලනෙන් අන්ද වෙලා. හිරු සිරස කියලා අමුතු එකක් නෑ. හැමෝම උන්ගෙ වාසියට ගහන ගේමක් මේක. හැබැයි හිරු කියන්නෙ පජාතම එකක්. ඒ තරම් බලු news දාන්නෙ
    උබ දේශපාලනයෙන් අන්ධ වෙලා නැතුව කියන්නේ සිරස හිරුට වඩා හොඳයි කියලද ? :lol:
    මොනවද හිරු එකේ දාපු බලු නිව්ස් ?
     
    • Haha
    Reactions: ROCCO-X

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,419
    8,549
    113
    Galaha
    කැරි කොටාට උගේම සාපෙ වැදිල තියෙන්නෙ. වෙන කවුරුත් කකුලෙන් අදින්න දෙයක් නෑ ගස් බල්ලගෙ. :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,102
    3,547
    113
    Pls wear a MASK
    ERAtt8H.jpeg

    ලංකාවේ කොහෙද බන් හරි මාධ්‍ය. තනිකර දේශපාලන ගූ නාලිකානෙ. අනිත් උන්ගෙ දුක විකුනන් කන. Negative දේවල්ම වපුරන , වේස බඩු ෆෝර්ම් කරන ඕවා තමා

    Sirasa, siyatha wage guuuuuu channel nam awulak naha neda malima dobiyo..ane pala hu.🤣🤣

    Last edited:
    • Haha
    Reactions: Mr Bones