අඩෝ මේ ඇක්සිඩන්ට් එක බලපන්..

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    මේක බංග්ලාදේශ්වල එකක් බන්. බස් එකේ වීදුරු ඇරලා නිසා කෙලින්ම වතුර පිරිලා ගලක් වගේ යට ගියා.
    bangaladesh vunath gonnu wage ne ban harirenne.
    kochhara lanu thiyenwada ship wala
    owata ship wala inna hama ekatama train ekak thiyenwa
     
    • Like
    Reactions: Inigo Montoya

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    පවු වැඩේ බන්
    මොනවා උනත් ජිවිතයක්නේ
    මේ වැදිල්ලට ජිවත් උනත් නොමල් ඉන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න අමාරුයි
    මුල් වාහනේ හැප්පිලා පාලමේත් වැදිලා එක්කෝ ගගේ නැත්නම් පස්සේ වාහනෙත් වැදිලා නතර වෙන්නේ
    පවුලක් එහෙම ජිවත් කරන මනුස්සයෙක් නම් අයියෝ
    අවු 30 කට කලින් බීපු පකයෙක් හප්පල අපේ තාත්ත ගෙ කකුලක් කපල අයින් කරන්න උනා..
    කැඩුනු බිඳුනු තැන් නිසා අදටත් පුදුම දුකක් විඳින්නෙ
    ඔව්ව ජීවිත කාලෙම විඳවන්න ඕන හැප්පුන එකා. වාහනේ එකාට ගොඩක් වෙලාවට සුලු තුවාල