පොලීසිය ඉද්දි ගිනි තියල නෑනෙ බන්. එතකොට පොලිසිය ආවටත් පස්සෙ ගිනි තිබ්බෙ කොහොමද..
ඒ අම්මා ඊට කලින් බුදු පිළිමයක් පොලොවෙ ගහලා ඒ පිලිමෙ හිස කොටස වෙන් වෙලා ගිහින් තියෙනවා. (මම අහලා තියෙන කතාවක්. මං හිතන්නෙ ඒක ඇත්ත.)අවුරුදු කීපයකට කලින් අම්මෙක් දුවෙක් ස්කූටර් එකක යද්දී බස් එකක් හැපිලා අම්මා මේ විදියටම මැරුණා. දුව අම්මාගේ ගැලවුණු ඔලුව අතේ තියාගෙන අඬන වීඩියෝ එකක් ශෙයා වුනා. ඕක බලල මට දවස් ගානක් හරියට නින්ද ගියේ නැහැ. නිවන්සුව අත්වේවා!!
mata mathakayi e seen eka
dakka th ekka
passe news ekak share wuna
e gani ho amma hari e laga thiyena budu pilimayak pole gahala hari wena mokak hari seen ekakata sambanda wela kiyala.
e gana hena argument giya kiriye ehema
budda darshanyata sambanda dekata wayira kara kiyala next day minissu marenwada kiyala/
------ Post added on Aug 2, 2026 at 1:25 AMමටත් මතකයි බුදුපිලිමෙකට පයින් ගහලා වගේ සීන් එකක් ගියේ. පහුවදා නෙමෙයි. ඊට කලින් ඒ කෙනා ඒක ප්‍රසිද්ධියේ කරලා තිබ්බා කියලා කිව්වේ. ඔය ඇක්සිඩන්ට් එක වුනාට පස්සේ තමයි ඒක ඇදිලා ආවේ.
පළමු එකා හැපෙනවා දැක්කම දෙවෙනි එකා ටිකක් පහත් වුනා බේරෙන්න. උගේ ඔලුව කුඩු වෙලා ගිහින්. ඒ සුන් බුනුත් එකතු කරනවා.malli menna me tikath daganna kiyala badawal tika pennanawa neda

රේස් පටන්ගත්තේ මෙහෙමලු
මොළේ නැහැ බන් අනුන්ගේ අඬු කැඩිලා ගියාම වත් තේරුම් ගන්න. උනුත් දවසක ඉස්පිරිතාලේ ඇඳක වැටිලා කෑගහ ගහ ඉන්න වුනාම තමයි පාඩම ඉගෙන ගන්නේ.මම දැන් ගම්පහ ඉඳන් බැලුම්මහර පැත්තට ආවා, ඒ එනකොටත් අපතයෝ දෙන්නෙක් තනි රෝදෙන් යනවා, මම කෝකටත් හෙමීට පස්සෙන් තියන ගියා, මාන් හිතන්නේ ඉස්සරහින් තව ත්‍රීවීල් එකක් ගිය ඌ මොනවා හරි කීවා, ඊට පස්සේ දෙන්නා පාරෙන් අයින් කරගත්තා.
paw ban a kella mara trauma ekak ekita wela thiyenne . dan eki duty free shop ekaka wada karanawa BIA ekeඔවු බන් අම්මාව බේරාදෙන්න කියල, පිස්සු හැදෙනවා එක දැක්කම
ඇයි කාර් කාරයෝ සහ තුන් පූට්ටුවෝ?ලකේ පන්කාවේ බයිසිකල් වල යන උන් 99.9% අමුම නූගත් හැත්තක්. වමෙන් ඉස්සරකරනවා. නයි යනවා වගේ පාරේ යන්නේ. පිස්සු බල්ලෝ වගේ ගිහින් හමන්නගෙන පාරේ පතබෑවෙනවා. සොමියට ගහලා කරුමෙට හැදුන උන්.
කාර් එකක් වමෙන් ඉස්සර කරනවා නං 99%ක් වෙලාවට හරකෙක් වගේ පාරෙ ඩ්‍රයිවු කරන එකෙක් නිසා කරන දෙයක් වෙන්න ඕනඇයි කාර් කාරයෝ සහ තුන් පූට්ටුවෝ?
Best parents ever!මුන් දෙන්න කරපු තරං ලංකාවෙ බයික් සේල් වලට impact එකක් කොරෝනා කාලෙ රට බංකොලොත් වෙලා වත් වෙන්න නැතිව ඇති බන්
ටික්ටොක් එකේ වැලපෙනවා ඇඩ්වාන්ස් ගෙවල තිබුනු බයික් එක ගෙදරින් ගන්න දෙන්නෙ නැහැ
ගනිපු බයික් එකේ යතුර දෙන්නෙ නැහැ කියලා
එකම අඳෝනාවයි