අඩෝ මේ ඇක්සිඩන්ට් එක බලපන්..

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    බයික් කාරයා එහෙම්ම උඩින් ගිහින් ගඟට වැටිලා. ගඟේ ඉන්න මාලු ටික උදව් කරලා නැගිටින්න. මිනිහට අවුලක් නෑලු. 🤷‍♂️
    Sure da.. Kimbulek allala kaala nadda
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ඔය වගේ වෙලාවට... අර බඩියේ ආපු එකාගේ බෙල්ල shape එකේ පාගාගෙන හිටියනං.. accident එකෙන් බෙල්ල කඩිල මළා කියලා කියන්න පුළුවන් නේද
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    Kei car ඩ්‍රයිව් කරගන්න බැරි පකයො මුන්ට 1500cc කාර් එකක් දුන්නොත් බුගාටි වගෙ දැනෙනව ඇති

    මෙහෙමත් අඩු කුලෙ උන් ඉන්නව නෙ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,198
    12,196
    113
    Ohio, USA
    podi ekekuth issaraha dagena neda enne pissa
    yn72xr.png



    ඩෑශ් බෝඩ් එකේ පොඩි බුදු පිලිමේ මම දැක්කත් නොදැක්ක ගානට ඉන්නේ ඕවා කියන්න ගියොත් අන්තිමට මට ජාතිවාදියා කියන කාර්ඩ් එක වදින නිසයි. :(
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    yn72xr.png



    ඩෑශ් බෝඩ් එකේ පොඩි බුදු පිලිමේ මම දැක්කත් නොදැක්ක ගානට ඉන්නේ ඕවා කියන්න ගියොත් අන්තිමට මට ජාතිවාදියා කියන කාර්ඩ් එක වදින නිසයි. :(
    පවු වැඩේ බන්
    මොනවා උනත් ජිවිතයක්නේ
    මේ වැදිල්ලට ජිවත් උනත් නොමල් ඉන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න අමාරුයි
    මුල් වාහනේ හැප්පිලා පාලමේත් වැදිලා එක්කෝ ගගේ නැත්නම් පස්සේ වාහනෙත් වැදිලා නතර වෙන්නේ
    පවුලක් එහෙම ජිවත් කරන මනුස්සයෙක් නම් අයියෝ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    උඹලා ඔහොම බැන්නට

    එක්කෝ වාහනේ දෝෂයක් වෙන්න පුළුවන්

    එක්කෝ driver ට හදිසි අසනීපයක් වෙන්නත් පුළුවන්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    උඹලා ඔහොම බැන්නට

    එක්කෝ වාහනේ දෝෂයක් වෙන්න පුළුවන්

    එක්කෝ driver ට හදිසි අසනීපයක් වෙන්නත් පුළුවන්
    වේගෙ වැඩියි වගේ. ඔයවගෙ වහන වල ඔය වේගෙන් යන්න බෑ. tuktuk XL.