අඩෝ මේ චැනල් එක පට්ට.

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    ඌ ගියා අර ජනතා පොන්ස් උගෙ නැති උන තාත්තගෙ ෆොටොස් ත්‍රෙඩ් වල දාගෙන ගිය සීන් එකෙන්. :(
    koi thread ekada machan?
     
    • Like
    Reactions: Kalegana

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,755
    113
    කන බොන මිනිස්සුන්ගෙ හිත හොදයි.

    ඔව් ඔව් හිත හොඳ නිසා තමා අර ඊයේ පෙරේදා ඵකට බීලා ඵකෙක්ව මරලත් තිබ්බේ..

     
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔව් ඔව් හිත හොඳ නිසා තමා අර ඊයේ පෙරේදා ඵකට බීලා ඵකෙක්ව මරලත් තිබ්බේ..
    බෙබ්බෝ කියන්නේ ම හෙනම සක්කිලි බම් අපේ පියාගේ අයියල මල්ලිලා සේරම සක්කිලි බොරුවට සමාජෙට පෙන්න බොනවා කනවා හැබැයි ඇතුලෙන් සක්කිලිකම් තමයි කරන තරමක් කරන්නේ. 🙄
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    ඔව් ඔව් හිත හොඳ නිසා තමා අර ඊයේ පෙරේදා ඵකට බීලා ඵකෙක්ව මරලත් තිබ්බේ..


    තමන්ට ගැලපෙන උන් ආශ්‍රය කරන්න කන්න බොන්න අපි දැනගන්න ඕනෙ.