අඩෝ මේ පොඩි කෙල්ලට කරල තියෙන දේ බලහන්. 😭

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,544
    25,882
    113
    copied

    නිදාගන්න කලින් තවත් එක ටිකක් විතර සතුට හිතෙන පුවතක්. හැමෝම හොයන පුංචි දෝනිගෙ දෙමව්පියො දෙන්නම නම් නෑ තාත්තා ඇවිත් මේක දැක්ක ගමන්ම පොලීසියට. මේ දුව මාවනැල්ල , අරණායක ප්‍රදේශයේ. වත්තේගම පොලීසියෙන් මේ වන විට දැරිය ප්‍රතිකාර සදහා වත්තේගම රෝහලේ නතර කරලා තියෙනවා. මෙයාට තව පොඩි මල්ලි කෙනෙකුත් ඉන්නවලු. අම්මා වෙන පුද්ගලයෙක් එක්ක මීට මාස 07 කලින් මේ දුවවත් අරගෙන ගෙදරින් ගිහින්. පේනවා නේද මහ අයගේ ප්‍රශ්න හින්දා මේ කුඩා දරුවෝ එ|ක එ|කා|ගෙන් ගු|ටි කාලා බැ|නු|ම් අහලා අවසානේ අතරමං වෙලා අද පාරවල් ගානේ. දරුවත් අරගෙන එන්න මං බලාගන්නම් කියලා අර පුද්ගලයා කියන්න ඇති ශුවර් එකටම. අවසානේ ටික ටික දරුවා මෙයාලට කරදරයක් වෙන්න ඇති. ශ්‍රී ලංකා පොලීසියෙන් සහ ළමා හා කාන්තා කාර්යාංශයෙන් ඉල්ලන්නෙ මේ වැරදි කරපු අයට දිය හැකි උපරිම දඬුවම් දෙන්න. මහ කෙනෙක්ට ග|හ|න|වා වගේ ග|හ|ලා තියෙන්නෙ. පේනවද කම්මුල් ඉදිමිලා. ඇහැට 🩸 බැහැලා . පව් මේ ළමයා ඔය අම්මට නම් ආයේ දෙන්න එපා 🙏 . මේ පුවත දැක්ක ගමන් Share කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි 💐
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    oya muslim pawul wala lamayi abort karanne na ne horenwath
    ipadena ewun duk widinwa podi kale idanma
    specially duppath muslim pawul wala.

    anik ayageth wenask kioyala na.

    lamaya badata awith masa 1-2 karana ekayi masa 5-6 pannamyi karana eka wenas.
    mehe kohomath hariyata sex education ekak sense ekak nathi minissu bahula handa

    wenne worse ma deyak thama.

    rape wena ayata underage ayata special exception dunna nam withrak athi.
    ඒකත් අත්ත
    පවු කියල පූසො ඔපරේෂන් නොකරන උන් ඕව කරන එකක් නෑ
     
    • Like
    Reactions: itguy77

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,365
    12,629
    113
    Piliyandala
    මේක ෆෙස්බුක් පේජ් වලින් දාලා රීච් හොයනව "කොහොමද මෙහෙම කරන්නේ " කියල ඔය කරල තියෙන්නෙ,


    දරුවෙකට ගහනව තියා අනේ තාත්තේ කිව්වත් මාව මෙල්ට් වෙලා යනව. මුං ඒකට
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,420
    14,335
    113
    35
    Spain
    මේක ෆෙස්බුක් පේජ් වලින් දාලා රීච් හොයනව "කොහොමද මෙහෙම කරන්නේ " කියල ඔය කරල තියෙන්නෙ,


    දරුවෙකට ගහනව තියා අනේ තාත්තේ කිව්වත් මාව මෙල්ට් වෙලා යනව. මුං ඒකට
    ඔවු බන්, මුන් මනුස්ස වේසෙන් ඉන්න අමනුස්සයෝ.
     
    • Like
    Reactions: shameera89

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,344
    32,069
    113
    Upath palanaya aniwarya karanna ona mehema karana sakkili awajathaka unta...

    Amaruwata lamai lamai badata gannawa, anthimata lama hinsanaya nodaruwanta...
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,433
    113
    Galaha
    අන්න ඒක කරපු උන්ව අල්ලලා


    මෝල් උන බහී දැන් දෙන්නගෙ කූරු ගනිනකොට. 🤭
    ළමයට ඉස්සරහට හොඳ ජීවිතයක් ලැබුනොත් හොඳයි.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,716
    2
    1,920
    113
    On a Cloud
    කෝ මේ වැරදි හොය හොය ඉන්න අග හිඟ හම්බාබෝ ටික?
    ඇත්ත සිද්ධිය එළියට ආවා විතරයි මුන් ඌරු කොටු වල හැංගිලාද කොහෙද.... :lol::lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,294
    113
    ඔව් බං. සක්කිලියන්ට පුලුවන් බයිල කියවන්ඩ විතරයි. ප්රෂ්න වලට ප්‍රායෝගික විසදුම් ගැන හිතන්නෙ නෑ

    redda ussan enne pansal tikai palli tikai thamai ithin

    ඔව් ඕකුන්ට පුකක් කර ගන්න කියල වැඩ කරන්න කොන්දක් ඉතින් නීති හදන උන්ට නෑනේ

    ඉතින් දෙකම එකයි නේ
    ගබ්සාව කියන්නේ බඩ ඇතුලේ වද දීලා මරණ එක
    මේවා බඩ එළියේ තියලා මරණ එක. මේක ඉතින් ටිකක් ලොකු මහත් කරලා කරන්නේ

    ආ මේ ඇවිත් ඉන්නේ එක අඩු කුලේ පොන්නයෙක්
     
    • Like
    Reactions: Besamaayam