copied
නිදාගන්න කලින් තවත් එක ටිකක් විතර සතුට හිතෙන පුවතක්. හැමෝම හොයන පුංචි දෝනිගෙ දෙමව්පියො දෙන්නම නම් නෑ තාත්තා ඇවිත් මේක දැක්ක ගමන්ම පොලීසියට. මේ දුව මාවනැල්ල , අරණායක ප්‍රදේශයේ. වත්තේගම පොලීසියෙන් මේ වන විට දැරිය ප්‍රතිකාර සදහා වත්තේගම රෝහලේ නතර කරලා තියෙනවා. මෙයාට තව පොඩි මල්ලි කෙනෙකුත් ඉන්නවලු. අම්මා වෙන පුද්ගලයෙක් එක්ක මීට මාස 07 කලින් මේ දුවවත් අරගෙන ගෙදරින් ගිහින්. පේනවා නේද මහ අයගේ ප්‍රශ්න හින්දා මේ කුඩා දරුවෝ එ|ක එ|කා|ගෙන් ගු|ටි කාලා බැ|නු|ම් අහලා අවසානේ අතරමං වෙලා අද පාරවල් ගානේ. දරුවත් අරගෙන එන්න මං බලාගන්නම් කියලා අර පුද්ගලයා කියන්න ඇති ශුවර් එකටම. අවසානේ ටික ටික දරුවා මෙයාලට කරදරයක් වෙන්න ඇති. ශ්‍රී ලංකා පොලීසියෙන් සහ ළමා හා කාන්තා කාර්යාංශයෙන් ඉල්ලන්නෙ මේ වැරදි කරපු අයට දිය හැකි උපරිම දඬුවම් දෙන්න. මහ කෙනෙක්ට ග|හ|න|වා වගේ ග|හ|ලා තියෙන්නෙ. පේනවද කම්මුල් ඉදිමිලා. ඇහැට
බැහැලා . පව් මේ ළමයා ඔය අම්මට නම් ආයේ දෙන්න එපා
. මේ පුවත දැක්ක ගමන් Share කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි 

Last edited: