අඩෝ මේ බලපල්ලා

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,112
    9,955
    113
    බලන්න බෑ
    බලන්නෙ නෑ

    ලෝකෙටම හෙන ගහල යනව නන් ම්ම හරි කැමතිය්
    මිනිස්සු කියන්නෙ පිලිකාවක්
    balanna be😨
    report kalata wadak naha ban USA wala rights wenas mama hitanne.
    MAMA mulin hituwe sihi nathi karnna gahanwa kiyala 6:20 dakkata passe thamai danne seen eka. comment dakkma oluwath karakenaw :(
     

    Morbius

    Well-known member


  • මේ වගේ වීඩියෝ YT එකෙන් ඇයි බන් බෑන් කරන්නේ නැත්තේ :sorry:

    6:20 බලපන්කෝ :cry:(n)

    මේ වගේ ගොඩක් ඒවා තියෙනවනෙ. හැබැයි ගොඩක් ඒවා USA Based කන්ටෙන්ටස්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    They did the same with the natives. 😆

    Good Men at Heart never built empires.
    මිනිස්සු, ගෑනු, ළමයි ලක්ශ ගානක් මරපු එවුන්ට සත්තු මහ ලොකු දෙයක්ද...
    ගූ කප්පරක් කාපු එකාට පඩ ගඳත් ගඳක්ද කිව්වලු :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    බලන්න බෑ
    බලන්නෙ නෑ

    ලෝකෙටම හෙන ගහල යනව නන් ම්ම හරි කැමතිය්
    මිනිස්සු කියන්නෙ පිලිකාවක්
    ඩයිනෝසිරස්ලා වඳ වෙලා ගියා වැඩි කලක් යන්න ඉස්සෙල්ලා මිනිස්සුන්වත් අනිවා සහමුලින්ම වඳ වෙලා යන්න ඕන. ලෝකෙ දැන් තියෙන්නෙ තනිකරම විකෘතියක්.

    "In pushing other species to extinction, humanity is busy sawing off the limb on which it perches."

    - Paul R. Ehrlich -
    (American biologist)