අඩෝ මේ ලංකාවේද ???

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,314
    113


    හිටපු DIG කෙනෙක් මෙහෙම නිතිය ක්‍රියාත්මක වෙනවද ලංකාවේ ???

    බීලා වාහන පැදවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්​


    බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කළැයි අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අද (29) දින නියෝග කළේය.

    බම්බලපිටිය දෙස සිට දෙහිවල දෙසට ධාවනය කරමින් තිබූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පදවන ලද මෝටර් රථය වැල්ලවත්ත මුහුදු මාවතේ මිරාජ් හෝටලය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක සහා නවතා තිබූ බස් රථයක හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

    බීමත් ශ්වසන පරීක්ෂණ පරික්ෂාවේ දී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බීමත්ව සිටි ඇති බවට තහවුරු වී ඇතැයි වැල්ලවත්ත පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,091
    27,499
    113
    ඕකුන් 8 පාස් නූගත් හැත්ත නේ. ඕකුන් දන්නේ සක්කිලි දේශපාළුවන්ගේ පුකවල් ලෙවකන්න විතරයි. ජරා සත්තු 🤮 🤮 🤮 .
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ශ්වසන පරීක්ෂණ පරික්ෂාවේ ? :lol: ලේ පරිකශාවක් නෙමේ ඕක

    එක පාරට impress වෙන්න එපා .

    ලේ පරිශාවක් කරලා. ඒක හරියට උසාවියට ඉදිරිපත් කරලා(ඒක මොකක් හරි අයෙත් ලේ පරික්ෂාව ප්‍රශ්න කරන්න බැරි විදිහට ) නම් "අඩෝ මේ ලංකාවේද ???" අහන්න
    sddefault.jpg




    මේක 2018 accident එක උන දවසේ article එක ඒකෙ කියනවා .
    The police yesterday reaffirmed their earlier claim that the female specialist doctor, who was involved in an accident at Boralesgamuwa in which an IP was killed, was indeed under the influence of liquor at the time.
    https://www.dailymirror.lk/article/...ce-confirms-lady-doctor-was-drunk-156442.html

    ඒත් 2022 දී තීන්දුව ගැන තීන article එකේ බීපු කතා නැත

    https://www.newsfirst.lk/2022/06/03...ce-officer-ordered-to-pay-rs-10-mn-to-family/


    මේකෙදි බීල තිබ්බ නම් වන්දි විතරක් ගෙවලා බේරෙන්න බැහැ .

    මතකද TV එකේ ඒ දවස් වල CCTV පෙන්නුවා "බොනවා වගේ පේනවා" කියල කිව්වේ .
    ඒත් ලේ පරිශාවක් නැතුව ඕව 100% ඔප්පු කරන්න බැහැ .
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ශ්වසන පරීක්ෂණ පරික්ෂාවේ ? :lol: ලේ පරිකශාවක් නෙමේ ඕක

    balloon pumbala check wela usawi dammoth niwaradi karu kiyala passe blood test nathi nisa shape wenna puluwanda?
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    balloon pumbala check wela usawi dammoth niwaradi karu kiyala passe blood test nathi nisa shape wenna puluwanda?
    ඒක නම් මම දන්නේ නැහැ බන් ඒත් ,
    මේකේ ඔය article එකේ කියල නම් තිනවා මෙහෙම

    Ajith Rohana said yesterday the police had conducted the breathalyser test following the accident and the test was positive. “More than 80 milligrammes of liquor was found to be in her blood stream.

    https://www.dailymirror.lk/156442/B...charge of Traffic,party prior to the accident.
     
    • Like
    Reactions: luk3r