අඩෝ මේ

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන් දැන් බලපන් අපි මැච් එක කැවා එක කමක් නැ බන් එත් බන් මේ මැතිවුස් කරයා කියනවා බන් අපි සෙමි වත් යන්න සුදුසු ට්ම් එකක් නෙවෙලු. කාට කියන්නද. බන් අපි නිදි මරන් හුල්ල හුල්ල මැචි බලනවා. අහිංසක මිනිස්සු ඔට්ටු දානවා. මාලින්ග්ය කොහොම IPL ගහලනවා. :confused::confused:
    උන් ඔක්කොම බඩගෝස්තර කාරයෝ බන්. මුළු ලංකාවේම උන් එදා wi සප් එක දුන්නේ උන් බොක්කෙන්ම සෙල්ලම් කරපු නිසාත් ඉන්දියන් පඩතරයන්ට ගහපු නිසඊ. උන්ගේ හිත්වල තිබුන දුක වේදනාව අපි දැක්කේ උන් ගේම් එක ෆිනිෂ් කරලා prize ගත්තාටත් පස්සේ අඩෝ පට්ටනේ බන් උන් . අපේ උන්ට ඔහොම උනානම්. මන් හිතන්නේ cup නියම හිමි වියුතු team එකටම හම්බුනා හා නැද්ද . අපේ team ඒකේ උන් ඔවා බලලවත් හැදියල්ලෝකෝ නේ බන් . අපේ උන් SA මැච් එක පැරදිල්ල Media conference එකට එන්න එකෙක් හිට්යේ. නැ අර පොඩි එකෙක් දල ශේප් උන. දුක පැරදුන එක නෙවි මුන් හිතන් ඇති ලංකාවේ මිනිස්සු ගොන්නු කියල නේ බන්

    මේ උබලට මතකද අර " මේ ඩිස්නිලාන්තයට මාව ජාතක කරට වැඩිය හෝදඊ මව මරලා දැමනම් කියල ඇඩුව බුවා උ දැන් මොන කරනවද මන්ද. යකෝ අර පොඩි කොල්ලව හප්පන් ගිය පට්ලිය නිකමටවත් ප්රස්ස්න කරද වාහනේ රූට් ගිය ඒවා ඔක්කොම මකල. පටලියත් මාර පොරක් බන්. අ මේ උ හෙන ෆෝටොෂොප් පොරක් බන්. අඩෝ මේ අරජෝකින්ග් පාර්ක් එක ගැලුවා එක නම් ම කැ*% නේ බන්. උබල කියන්නේ තම උනාට කඩේ යන උන් ඉන්නවනේ .
    මචන් ජානාධිපතිට අනිවා පත්තරේ යවපන් මොකද මිනිහ දන්නේ න මේ කිසි දෙයක්.:baffled::baffled:
    අර රනිල්ගේ Birthday පර්ටියට කේක් කවපු එක නම් මර රොමංතික් නේ බන්.
    අඩෝ මේ චන්දිරිකා aunty මේ ලගදී කියනවා යුද්දේ ඉවරකරේ කටුනායක hige වයේ අක හැදුවේ එකී කියන්නේ පව් යකෝ.
    අඩෝ මේ හොදම සීන් එක කියන්නේ මාද්‍යවෙදියොත් උන් කියපු එක අරුටඊ මු කියපු එකට අරු කියන්නේ මොකද්ද කියල දෙපැත්ත කොටවනවා යකෝ එකත් මෙගා නාට්ටියක වාඩ අතල් බන්.

    මේ මචන් මන් tv අක බැලුවා හුග කාලෙකින් යකෝ ඇඩ් වගයක් යනවා උබල කියන්නේ එකක කෙල්ලෝ ටිකක් කකුලේ මඉල් ගානවා. හොකි පොකි චෝකි අඩෝ සින්දුවනම් මාරු අ. :P:P අ එකක කිහිල්ලේ මඉල් ගානවා.:rofl: උබල දන්නවනේ ඉෂිතා ඉන්න ඇඩ් අර අන්ලින් ඇඩ් එක . උබල කියන්නේ එකීගේ අම්මට ඉන්න ගනු කෙනාට (මන් කියන්නේ ඇඩ් එකේ ) නැගිට ගන්න පන නැ. යකෝ මේ ගැනි ඒ මනුස්සයට ඔය පිටි එක පොවපන්කෝ නේ බන්.:angry::angry: මහා ගොන් ඇඩ් බන්.මොන උනත් හොද බස් ඇඩ් එක මාරු අර එකෙන්ම කියන එක. අඩෝ නැද්ද
    හිටපල්ලකො මන් උබලට කතාවක් කියන්නම් හොදද
    ඔන්න
    REXHjLu.jpg

    vr4oNAK.jpg



    අසා සිටි ඔබ සැමට ස්තුතියි :eek::eek: