ඔතනදි rule එක වෙන්නේ , සුදු ඉරි (lane එක මාරු කරන lane දෙක අතර අනිතිම ටිකේ) තියනවනම් පස්සෙන් ඉන්න කෙනාට priority හම්බෙනවා. . එහෙම line marking තිබ්බේ නැත්නම් දකුණෙන් එන කෙනා ඉඩ දෙන්න ඕනේ.මගෙත් ඔලුවේ තියෙන්නේ @u_make_me_sick_ කියපු එක...
මේ වගේ තැනක්දි ඉඩ දෙන එක නීතිය අනුව mata nam gray area එකක් වගේ...common sense and mutual understanding මත තමයි වෙන්නේ...
ඔකේ කාර් එක එලවන්නේ මම උනානම් මම ඉඩ දෙනවා...ඇන්ඩ් ට්රක් එකේ සයිස් එක අනුව ඒක කොහොමත් දකුණේ ලේන් එකේ තියෙනවා වගේ...ඒ නිසා ඌට ඉඩ දෙන්න ඕනී...
ඔතනදි rule එක වෙන්නේ , සුදු ඉරි (lane එක මාරු කරන lane දෙක අතර අනිතිම ටිකේ) තියනවනම් ඉස්සරහින් ඉන්න කෙනාට priority හම්බෙනවා. ලංකාවේ ලොරිය හරි. එහෙම line marking තිබ්බේ නැත්නම් දකුණෙන් එන කෙනාට ඉඩ දෙන්න ඕනේ.
සුද්දනම් කොහොමත් ඩොජි බුවෙක් වගේ, නැත්නම් ගහගන්න එන්න ඕනේ නෑනේ . එත් ලංකාවේ එක ඉස්සරහට අරගෙන criminal කේස් එකක් දාගන්නේ.
මෙන්න හැප්පුන place එක
https://www.google.com/maps/@-37.93...mrIHWnMsEqAxA!2e0!7i16384!8i8192!9m2!1b1!2i50
nop, not මංඤ්ඥෝක්කා හන්දිය ළඟමෙන්න හැප්පුන place එක
https://www.google.com/maps/@-37.93...mrIHWnMsEqAxA!2e0!7i16384!8i8192!9m2!1b1!2i50
හපොයි, මංඤ්ඥෝක්කා (මේ මගුල හරියට ලියවෙන්නේ නැහැ) හන්දිය ළඟ නේද??
ඔව්, හන්දියේ නොවෙයි, නමුත් ඒ ලඟම කියලයි මම අදහස් කලේ.nop, not මංඤ්ඥෝක්කා හන්දිය ළඟ
මෙන්න හැප්පුන place එක
https://www.google.com/maps/@-37.93...mrIHWnMsEqAxA!2e0!7i16384!8i8192!9m2!1b1!2i50
හපොයි, මංඤ්ඥෝක්කා (මේ මගුල හරියට ලියවෙන්නේ නැහැ) හන්දිය ළඟ නේද??
මංඤ්ඥෝක්කා හන්දිය (Spaghetti Junction) කියන්නේ springvale rd, princess hwy, centre rd, police rd හන්දියටයි.මංඤ්ඥෝක්කා හන්දිය තියෙන්නේ වෙනින් පැත්තක නේද? මේ මම හිතන්නේ Waverley Gardens Shopping Centre එක හරියේ Monash Freeway එකට දාන තැන.
The lane that the truck was in was ending and he needs to cross a broken line so he has to give way to traffic on the merging lane.not really. 2 lanes merge wenawa 1 lane ekata. ethakota mutual understanding eken merge wenna oni. merge like a zip kiyala kiyanne.
![]()
But yakka putha karapu wede weradiy, a criminal offence.
------ Post added on Jan 11, 2022 at 4:38 AM
not really. 2 lanes merge wenawa 1 lane ekata. ethakota mutual understanding eken merge wenna oni. merge like a zip kiyala kiyanne. That is correct that is the law in Au.not really. 2 lanes merge wenawa 1 lane ekata. ethakota mutual understanding eken merge wenna oni. merge like a zip kiyala kiyanne.
![]()
But yakka putha karapu wede weradiy, a criminal offence.
------ Post added on Jan 11, 2022 at 4:38 AM
Watch that video from NSW road rules, that explains how to merge. I have been driving in Sydney for a long time, I think I know the rules.not really. 2 lanes merge wenawa 1 lane ekata. ethakota mutual understanding eken merge wenna oni. merge like a zip kiyala kiyanne. That is correct that is the law in Au.![]()
not really. 2 lanes merge wenawa 1 lane ekata. ethakota mutual understanding eken merge wenna oni. merge like a zip kiyala kiyanne. That is correct that is the law in Au.He already gave way to the truck