අඩෝ යක් පැටියෙක්..නාකි සුද්දා ලෙප්ට්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මගෙත් ඔලුවේ තියෙන්නේ @u_make_me_sick_ කියපු එක...

    මේ වගේ තැනක්දි ඉඩ දෙන එක නීතිය අනුව mata nam gray area එකක් වගේ...common sense and mutual understanding මත තමයි වෙන්නේ...
    ඔකේ කාර් එක එලවන්නේ මම උනානම් මම ඉඩ දෙනවා...ඇන්ඩ් ට්‍රක් එකේ සයිස් එක අනුව ඒක කොහොමත් දකුණේ ලේන් එකේ තියෙනවා වගේ...ඒ නිසා ඌට ඉඩ දෙන්න ඕනී...
    ඔතනදි rule එක වෙන්නේ , සුදු ඉරි (lane එක මාරු කරන lane දෙක අතර අනිතිම ටිකේ) තියනවනම් පස්සෙන් ඉන්න කෙනාට priority හම්බෙනවා. . එහෙම line marking තිබ්බේ නැත්නම් දකුණෙන් එන කෙනා ඉඩ දෙන්න ඕනේ.

    සුද්දනම් කොහොමත් ඩොජි බුවෙක් වගේ, නැත්නම් ගහගන්න එන්න ඕනේ නෑනේ . එත් ලංකාවේ එක ඉස්සරහට අරගෙන criminal කේස් එකක් දාගන්නේ.

    මෙන්න හැප්පුන place එක

    https://www.google.com/maps/@-37.93...mrIHWnMsEqAxA!2e0!7i16384!8i8192!9m2!1b1!2i50
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඔතනදි rule එක වෙන්නේ , සුදු ඉරි (lane එක මාරු කරන lane දෙක අතර අනිතිම ටිකේ) තියනවනම් ඉස්සරහින් ඉන්න කෙනාට priority හම්බෙනවා. ලංකාවේ ලොරිය හරි. එහෙම line marking තිබ්බේ නැත්නම් දකුණෙන් එන කෙනාට ඉඩ දෙන්න ඕනේ.

    සුද්දනම් කොහොමත් ඩොජි බුවෙක් වගේ, නැත්නම් ගහගන්න එන්න ඕනේ නෑනේ . එත් ලංකාවේ එක ඉස්සරහට අරගෙන criminal කේස් එකක් දාගන්නේ.

    මෙන්න හැප්පුන place එක

    https://www.google.com/maps/@-37.93...mrIHWnMsEqAxA!2e0!7i16384!8i8192!9m2!1b1!2i50

    මෙන්න හැප්පුන place එක

    https://www.google.com/maps/@-37.93...mrIHWnMsEqAxA!2e0!7i16384!8i8192!9m2!1b1!2i50

    හපොයි, මංඤ්ඥෝක්කා (මේ මගුල හරියට ලියවෙන්නේ නැහැ) හන්දිය ළඟ නේද??
     
    • Like
    Reactions: NRTG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න හැප්පුන place එක

    https://www.google.com/maps/@-37.93...mrIHWnMsEqAxA!2e0!7i16384!8i8192!9m2!1b1!2i50

    හපොයි, මංඤ්ඥෝක්කා (මේ මගුල හරියට ලියවෙන්නේ නැහැ) හන්දිය ළඟ නේද??

    මංඤ්ඥෝක්කා හන්දිය තියෙන්නේ වෙනින් පැත්තක නේද? මේ මම හිතන්නේ Waverley Gardens Shopping Centre එක හරියේ Monash Freeway එකට දාන තැන.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මංඤ්ඥෝක්කා හන්දිය තියෙන්නේ වෙනින් පැත්තක නේද? මේ මම හිතන්නේ Waverley Gardens Shopping Centre එක හරියේ Monash Freeway එකට දාන තැන.
    මංඤ්ඥෝක්කා හන්දිය (Spaghetti Junction) කියන්නේ springvale rd, princess hwy, centre rd, police rd හන්දියටයි.

    මේ සිද්දිය උනා කියන police rd එකේ මීටර් 500-600 ගියාම තමයි ඒක තියෙන්නේ. මේ සිද්දිය උන හරියත් මංඤ්ඥෝක්කා හන්දියත් දෙකම තියෙන්නේ mulgrave
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    not really. 2 lanes merge wenawa 1 lane ekata. ethakota mutual understanding eken merge wenna oni. merge like a zip kiyala kiyanne.

    merging.jpg

    But yakka putha karapu wede weradiy, a criminal offence.
    ------ Post added on Jan 11, 2022 at 4:38 AM
    The lane that the truck was in was ending and he needs to cross a broken line so he has to give way to traffic on the merging lane.

    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,591
    6,169
    113
    not really. 2 lanes merge wenawa 1 lane ekata. ethakota mutual understanding eken merge wenna oni. merge like a zip kiyala kiyanne.

    merging.jpg

    But yakka putha karapu wede weradiy, a criminal offence.
    ------ Post added on Jan 11, 2022 at 4:38 AM
    not really. 2 lanes merge wenawa 1 lane ekata. ethakota mutual understanding eken merge wenna oni. merge like a zip kiyala kiyanne. That is correct that is the law in Au. :yes:
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    not really. 2 lanes merge wenawa 1 lane ekata. ethakota mutual understanding eken merge wenna oni. merge like a zip kiyala kiyanne. That is correct that is the law in Au. :yes:
    Watch that video from NSW road rules, that explains how to merge. I have been driving in Sydney for a long time, I think I know the rules.
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    He needs to give way to all the traffic in the merging lane, but when driving we do give way to merging traffic even if the broken line goes to the end, but according to the rules when the broken line goes to the end the vehicle crossing the broken line needs to give way. If the broken line doesn't go to the end you need to zip merge.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අඩේ ඉංග්‍රීසියෙන් ටෝක් කරන්නේ හැබැයි මයි ලෙග් මයි ලෙග් සුද්දා කියන කෑල්ල විතරයි තේරුනේ 😏