අඩෝ යක් පැටියෙක්..නාකි සුද්දා ලෙප්ට්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Happala

    Mea Vedio ganna aka waradi mu main road aka ta danna ona arun ida dunnoth witray Lankawe ponz tama dickhead muta hamba wei policeyn Atal aka
    ------ Post added on Jan 11, 2022 at 4:22 AM
    not really. 2 lanes merge wenawa 1 lane ekata. ethakota mutual understanding eken merge wenna oni. merge like a zip kiyala kiyanne.

    merging.jpg

    But yakka putha karapu wede weradiy, a criminal offence.
    ------ Post added on Jan 11, 2022 at 4:38 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,644
    21,258

    මගෙත් ඔලුවේ තියෙන්නේ @u_make_me_sick_ කියපු එක...

    මේ වගේ තැනක්දි ඉඩ දෙන එක නීතිය අනුව mata nam gray area එකක් වගේ...common sense and mutual understanding මත තමයි වෙන්නේ...
    ඔකේ කාර් එක එලවන්නේ මම උනානම් මම ඉඩ දෙනවා...ඇන්ඩ් ට්‍රක් එකේ සයිස් එක අනුව ඒක කොහොමත් දකුණේ ලේන් එකේ තියෙනවා වගේ...ඒ නිසා ඌට ඉඩ දෙන්න ඕනී...
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,644
    21,258
    113
    Mokkda bn e une? Ara sudda high way eke para haraha yanawada payin ? Lankawe eka uge wahaneta yata kara neda
    Lanes dekak merge wenawa...

    Normally oya wage welwata one after another wage left lane eke unta ida denawa right lane eke un...so lanes dekema traffic eka flow wenwa block ekak nathuwa...

    mutual understanding thamai itin...
    Car eke sudda nam load pakeer wage... Hebai uuta karapu wade nam awul ape ekah...but sudda thamai mulinma attack karanneth...self defence kiyanna puluwan wei Yakka puthata

    yakka putha was wrong according to the law, but that borgan Aussie should not be out for a road rage.
    that in Jakson road and police road intersection near Monash entrance.
    Sirawata...?

    Yet another Melbourne South East adventure then 😅

    FB_IMG_1641857237588.jpg

    ------ Post added on Jan 11, 2022 at 4:58 AM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,913
    113
    126
    Hogwarts
    Lanes dekak merge wenawa...

    Normally oya wage welwata one after another wage left lane eke unta ida denawa right lane eke un...so lanes dekema traffic eka flow wenwa block ekak nathuwa...

    mutual understanding thamai itin...
    Car eke sudda nam load pakeer wage... Hebai uuta karapu wade nam awul ape ekah...but sudda thamai mulinma attack karanneth...

    Sirawata...?

    Yet another Melbourne South East adventure then 😅

    View attachment 156835
    ------ Post added on Jan 11, 2022 at 4:58 AM
    Mokkda bn pennahane? Ara suddek kohenda kadan pat une. Accident ekak unada? Echhara deyak pennahane vdo eke
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    Lanes dekak merge wenawa...

    Normally oya wage welwata one after another wage left lane eke unta ida denawa right lane eke un...so lanes dekema traffic eka flow wenwa block ekak nathuwa...

    mutual understanding thamai itin...
    Car eke sudda nam load pakeer wage... Hebai uuta karapu wade nam awul ape ekah...but sudda thamai mulinma attack karanneth...self defence kiyanna puluwan wei Yakka puthata

    Sirawata...?

    Yet another Melbourne South East adventure then 😅

    View attachment 156835
    ------ Post added on Jan 11, 2022 at 4:58 AM
    not too many yakka puthalas around this area, judging from his English and vehicle, seems like a newbie but it's close to Dandy so yes
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    🤣🤣🤣🤣🤣🤣🤣🤣හොඳම වැඩේ ඩස්ප නාකි සුද්දට..උෟ හෙනම racist සුද්දෙක්..දැක්කනේ කුණුහරුප කියාගෙන ගහන්න අාපු හැටි.ලංකාවෙ හිටියනම් ඕකව යට කරන්න තිබ්බ.පර සුද්දගෙ කාලේ දැන් ගියා...
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මගෙත් ඔලුවේ තියෙන්නේ @u_make_me_sick_ කියපු එක...

    මේ වගේ තැනක්දි ඉඩ දෙන එක නීතිය අනුව mata nam gray area එකක් වගේ...common sense and mutual understanding මත තමයි වෙන්නේ...
    ඔකේ කාර් එක එලවන්නේ මම උනානම් මම ඉඩ දෙනවා...ඇන්ඩ් ට්‍රක් එකේ සයිස් එක අනුව ඒක කොහොමත් දකුණේ ලේන් එකේ තියෙනවා වගේ...ඒ නිසා ඌට ඉඩ දෙන්න ඕනී...
    When you are zip merging, you must give way to a vehicle which has any part of its vehicle ahead of yours.

    So, that naaki sudda's car, or any part is not in front of this car. Naaki suddaa must give way to the car with dashcam
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    When you are zip merging, you must give way to a vehicle which has any part of its vehicle ahead of yours.

    So, that naaki sudda's car, or any part is not in front of this car. Naaki suddaa must give way to the car with dashcam
    yh probably ur right. this kind of situation is very confusing. most of the old Aussies are dicks on da road. it's not a car, most probably a truck like one in front.
     
    • Like
    Reactions: NRTG and NaiRobi

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නාකි බලු සුද්දා තමා වැරදි..අරූ පාරෙන් බාගයක්ම දාල තියෙන්නෙ..සුද්ද තමා අස්සෙන් අැවිත් උෟව හරස් කරන්නේ..ඒ කාලේ UK හිටපු අඩු කුලේ සුද්දො ටික ඔස්ට්‍රේලියාවට ගිහින් දැම්මයි කියන කථාව අැත්ත කියලා කියන්න පුළුවන් තවත් උදාහරණයක් තමා මේ වීඩ්යෝ ඵක.😁😁😁
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    When you are zip merging, you must give way to a vehicle which has any part of its vehicle ahead of yours.

    So, that naaki sudda's car, or any part is not in front of this car. Naaki suddaa must give way to the car with dashcam
    Besides that, Yakka putha was driving a heavy vehicle; hence Naki sudda must (or should) have given way to yakka putha.
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,644
    21,258
    113
    Mokkda bn pennahane? Ara suddek kohenda kadan pat une. Accident ekak unada? Echhara deyak pennahane vdo eke
    Lanes deke paarak merge wenawa ..left lane eka tamai merge wenne... Ape yakka putha enne eke...

    Sudda enne right lane eke... uu digatama enne eke...Uuta digatama yanna puluwan...

    Hebai left lane eke vehicle eka uuta issarahin nam thiyenne uu ida denna oni ... Uu kale natte eka...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නාකි බලු සුද්දා තමා වැරදි..අරූ පාරෙන් බාගයක්ම දාල තියෙන්නෙ..සුද්ද තමා අස්සෙන් අැවිත් උෟව හරස් කරන්නේ..ඒ කාලේ UK හිටපු අඩු කුලේ සුද්දො ටික ඔස්ට්‍රේලියාවට ගිහින් දැම්මයි කියන කථාව අැත්ත කියලා කියන්න පුළුවන් තවත් උදාහරණයක් තමා මේ වීඩ්යෝ ඵක.😁😁😁
    අනේ මෙහ් පොන්ස් ගිහින් වැඩක් බලාගනින් මෙතන බලෙන් පුක දෙන්නැතුව
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේක සිංහල කෙනෙකුගේ කියලා දැන ගත්තේ දැනුයි.

    මේ සිංහල මනුස්සයා නීතියේ හැටියට නිවැරදියි.

    එයාව පහත් කරලා කථා ලියන්නේ අපේ සින්හලුන්ව හැම වෙලාවේම පහත් කරලා පෙන්වන්න උත්සාහ කරන අයයි.

    මේ නාකි සුද්දා වැරදි දෙකක් කරනවා. පළමු එක

    When you are zip merging, you must give way to a vehicle which has any part of its vehicle ahead of yours.

    කියන නීතිය පිළිපැදීමට අපොහොසත් වීම.

    දෙවෙනි එක වාහනයෙන් බැහැලා අනික් රියදුරා ට පහර දීමට යාම

    It is an offence to chase another driver or get out of your car and abuse them.

    පොලිසියට ගියානම් සුද්දාට ඩොලර් හය හත් සීයක්, demerit points තුනක් විතර කෙලවෙනවා.
     
    demerit points kiynne monada
     
    • Like
    Reactions: NRTG