අඩෝ රනිල් උඹ නම් නියමයි ඔන්න ඔහොමයි රටක් හදන්න ඕන

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,900
    1
    15,245
    113
    අඩෝ රනිල් උඹ නම් නියමයි ඔන්න ඔහොමයි රටක් හදන්න ඕන

    දැන් ඉතින් මුන්ගේ වියවස්තාව හදල 2500 ට වත් ගෑස් අරන් දියන් 300ට වත් පෙට්රෝල් දියන්

    කොම්නිපැ නි කාරයන්ගෙන් බදු ගහල රුපියල නග්ගපන්
    එක දේශපාලන පත් වීමක් දෙන්න එපා

    මුන් තව දියසෙන් කුමාරයෙක් පත් කරලා රටට කෙලවන්න කලින්

    මේ රට හරි පාරට ගනින්
    1657708668700.png
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    රනිල් තමයි සරත් ෆොන්සෙකාගෙ ජනාඩ්පති චන්දය ගසාකාලා ඔක්කොම පාවලා දුන්නෙ මෙපාර රනිලාටම කරපුවා කෑරකෙයි
     
    • Like
    Reactions: zid2021

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අන්තිමට දේශය රැකගන්න ඕනේ. රාජ්‍ය සේවය බේරගන්න, ගොවියා බේරගන්න ඕනේ. කියලා . සිංහල ජනතාව බේරගන්න එනවා අපේ හම්දුරුවනේ කියලා ආයෙත් මයිනා එනවා.