අඩෝ රනිල් උඹ නම් නියමයි ඔන්න ඔහොමයි රටක් හදන්න ඕන

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    අඩෝ රනිල් උඹ නම් නියමයි ඔන්න ඔහොමයි රටක් හදන්න ඕන

    දැන් ඉතින් මුන්ගේ වියවස්තාව හදල 2500 ට වත් ගෑස් අරන් දියන් 300ට වත් පෙට්රෝල් දියන්

    කොම්නිපැ නි කාරයන්ගෙන් බදු ගහල රුපියල නග්ගපන්
    එක දේශපාලන පත් වීමක් දෙන්න එපා

    මුන් තව දියසෙන් කුමාරයෙක් පත් කරලා රටට කෙලවන්න කලින්

    මේ රට හරි පාරට ගනින්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,787
    28,959
    113
    2022-07-13 12_51_01-Window.png

    2022-07-13 12_50_38-Window.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    බයියෝ වීරයෙක් කියලා ගෙනාපු එකා පොන්නයෙක් වගේ ගූ ගිහින් පැනලා ගියා, පොන්නයෙක් කියලා කියපු එකා මෙහෙ හොල්ලනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,494
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ රනිල් උඹ නම් නියමයි ඔන්න ඔහොමයි රටක් හදන්න ඕන

    දැන් ඉතින් මුන්ගේ වියවස්තාව හදල 2500 ට වත් ගෑස් අරන් දියන් 300ට වත් පෙට්රෝල් දියන්

    කොම්නිපැ නි කාරයන්ගෙන් බදු ගහල රුපියල නග්ගපන්
    එක දේශපාලන පත් වීමක් දෙන්න එපා

    මුන් තව දියසෙන් කුමාරයෙක් පත් කරලා රටට කෙලවන්න කලින්

    මේ රට හරි පාරට ගනින්
    උඹ දකින හීන :p
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අඩෝ රනිල් උඹ නම් නියමයි ඔන්න ඔහොමයි රටක් හදන්න ඕන

    දැන් ඉතින් මුන්ගේ වියවස්තාව හදල 2500 ට වත් ගෑස් අරන් දියන් 300ට වත් පෙට්රෝල් දියන්

    කොම්නිපැ නි කාරයන්ගෙන් බදු ගහල රුපියල නග්ගපන්
    එක දේශපාලන පත් වීමක් දෙන්න එපා

    මුන් තව දියසෙන් කුමාරයෙක් පත් කරලා රටට කෙලවන්න කලින්

    මේ රට හරි පාරට ගනින්
    මූ මේ පච කෙලිනව නේද @erozan @N A K A M U R A @nicjosh83 උඹලා ඒකාලෙ කිව්ව මූ වැඩබැරි පොන්නයෙක් කියල :lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,197
    54,975
    113
    Colombo
    අඩෝ රනිල් උඹ නම් නියමයි ඔන්න ඔහොමයි රටක් හදන්න ඕන

    දැන් ඉතින් මුන්ගේ වියවස්තාව හදල 2500 ට වත් ගෑස් අරන් දියන් 300ට වත් පෙට්රෝල් දියන්

    කොම්නිපැ නි කාරයන්ගෙන් බදු ගහල රුපියල නග්ගපන්
    එක දේශපාලන පත් වීමක් දෙන්න එපා

    මුන් තව දියසෙන් කුමාරයෙක් පත් කරලා රටට කෙලවන්න කලින්

    මේ රට හරි පාරට ගනින්

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බයියෝ වීරයෙක් කියලා ගෙනාපු එකා පොන්නයෙක් වගේ ගූ ගිහින් පැනලා ගියා, පොන්නයෙක් කියලා කියපු එකා මෙහෙ හොල්ලනවා
    utto eka
     
    • Like
    Reactions: ruchira55

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජනතා පරමාධිපත්ය බලය තියෙන්නෙ මහජනතාවට.
    නවතම ජනතා කැමැත්ත වියවස්තාදායකයෙන් නිරූපනය වෙන්නෑ.

    එහෙම මහජන බලයට බියෙන් පලාගිය කෙනෙක් ගහන ලියුමක් එතැන් සිට වලන්ගු වෙනවද රනිල් පත් කරන්න සේනාදිනායක ලෙස
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    බයියෝ වීරයෙක් කියලා ගෙනාපු එකා පොන්නයෙක් වගේ ගූ ගිහින් පැනලා ගියා, පොන්නයෙක් කියලා කියපු එකා මෙහෙ හොල්ලනවා
    Confuse වෙනවා ඔයි. 😕 😕
     
    • Like
    Reactions: ruchira55

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බයියෝ වීරයෙක් කියලා ගෙනාපු එකා පොන්නයෙක් වගේ ගූ ගිහින් පැනලා ගියා, පොන්නයෙක් කියලා කියපු එකා මෙහෙ හොල්ලනවා
    u ban arugen mugen aha aha gazatte gaha gaha riverse kalane.

    mu ithin neethiya wyawasthawa kata padam. kapatikama ihatath udin.

    mata prashne me kapati molen ai chandayak dina ganna bari kiyana eka.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    u ban arugen mugen aha aha gazatte gaha gaha riverse kalane.

    mu ithin neethiya wyawasthawa kata padam. kapatikama ihatath udin.

    mata prashne me kapati molen ai chandayak dina ganna bari kiyana eka.
    මොළයක් තියෙන එකෙක් ඕකට ඡන්දෙ දෙයිද
     
    • Haha
    Reactions: Smartm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,809
    113
    ethakota ranil?
    Mainstream politician knk oi compared to Kumar G. Has won elections even if he has lost he lost with millions of votes. JVP, KG aran tiyenne kocharada?

    Un komada kiyanne un tama lankawe represent karanne kiyala?

    Danata tiyena options poddai. Eken champika witarai kelin wage inne. Anith unuth aragalayata baye natta pukey gahan inne. Ewage un wadak ne ratata.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    kohomahari kamak na, ape aragalayen jvp ayawa ain akrala denawanam
    අරගලේ තියෙන්නෙ වාමාංශිකයින්ගෙ අතේ. රනිල් අගමැති වෙච්ච ගමන් යූඑන්පී කාරයො ලෙප්ට් උනා. සජිත් කාපු දවසෙ ඉඳන් සජබෙ උනුත් ලෙප්ට්. බයියො ඇවිල්ලා අපි ඔන්න එලියට බැස්සා කියලා සෙල්පියක් ගහල ගේමක් යන්න කලියෙන් ලෙප්ට් වෙනවා.
     
    • Like
    Reactions: zid2021