පොඩ්ඩක් ගෙවාගෙන එනකොට කුණාටුවක් ආවා. උන්ටත් දැන් ඇති වෙලා ඇති, දෙන දෙන පාරට නොගෙවන්න වෙන හේතු වෙන නිසා.
Last edited:
ඔය අප්‍රිකානු, දකුනු ආසියා රටවල් වලට නය දෙන්නෙ නැතුව ඔනෙ විදියකට කරගන්න දෙන්න තියෙන්නෙ. නය ගන්න එකෙ සීමාවක් නැ හොරා කන නිසා. එහෙම රටවල් ලොකෙන් තුරන් වුනත් ලොකෙට පාඩුවකුත් නැ
Eth kamak na, un unma akulogena yay.Pakistan would fall into anarchy without IMF aid
අන්තිමට අනුරටම ණය ගන්න උනාඅනුර ණය ගන්නේ නැතුව නේද රට අරගෙන යනවා කිව්වේ
ණය අරගෙන රටක් කරන්න නම් ආන්ඩුවක් ඕනේ නෑ කිව්වා නේ![]()
un unma akulogena yay.
America inna kam unta owa use karanna ba.They've got ballistic missiles with nuclear warheads
ඩොලර් බිලියන 40ත් ගානක්ද කීවා බංඅනුර ණය ගන්නේ නැතුව නේද රට අරගෙන යනවා කිව්වේ
ණය අරගෙන රටක් කරන්න නම් ආන්ඩුවක් ඕනේ නෑ කිව්වා නේ![]()
America inna kam unta owa use karanna ba.
අනුර කිව්වේ ණය ගන්නේ නැහැ කියලා විතරයි; බලෙන් දුන්නොත් එපා කියනවා කියලා කිව්වේ නැහැඅනුර ණය ගන්නේ නැතුව නේද රට අරගෙන යනවා කිව්වේ
ණය අරගෙන රටක් කරන්න නම් ආන්ඩුවක් ඕනේ නෑ කිව්වා නේ![]()
Yako munta balen naya dilaa daඅනුර කිව්වේ ණය ගන්නේ නැහැ කියලා විතරයි; බලෙන් දුන්නොත් එපා කියනවා කියලා කිව්වේ නැහැ
අඩෝ ලංකාව imf එකට ලියලා දුන්නා නම් හරි නේ. අපි ඔක්කොම ගොඩ.පිස්සුද බන් යුක්‍රේන් වලට යුද්දේ පටන් ගන්නකොම ඩොලර් බිලියන 65 නයට දුන්නා. එතකොට ලන්කවේ සමස්ත නයම බිලියන 64. උන්ට ඕනේ නම් ලන්කවෙ සමස්ත නයම උනත් ගෙවන්න පුලුවන් එත් රිකව කරගන්න බෑ කියලා දන්නවා. යුක්‍රේන් එහෙම නෙමයි රිසොසස් ගොඩක් තියෙනවා. IMF එකටත් ෆන්ඩ් කරන කම්පැනි / බැන්කු ලෝකේ තියෙනවා. උන්ට ඕන විදිහට තමයි වැඩේ වෙන්නේ.
world bank එකේ ප්‍රෙඩික්ශන් අනුව ලන්කවට ඉස්සරහට ලොකු ආයොජන එන්නේ නෑ. රැකියා අර්බුදයක් ඇතිවෙනවා කිව්වේ ඒක නිසා. මේහෙම් දෙන්නේ චීනෙට නතුවෙන එක නවත්තගන්න. මම කලින් කිව්වා වගේම ඉන්ඩියන් සල්ලි ඇසට හුරු කර ගනිල්ලා
Umba hithanava da anura ta IMF Nathuwa rata goda ganna puluwan kiyala?අනුර ණය ගන්නේ නැතුව නේද රට අරගෙන යනවා කිව්වේ
ණය අරගෙන රටක් කරන්න නම් ආන්ඩුවක් ඕනේ නෑ කිව්වා නේ![]()
IMF nethuwa Moka awwth rata issarahata aragena yanna bae.අඩෝ ලංකාව imf එකට ලියලා දුන්නා නම් හරි නේ. අපි ඔක්කොම ගොඩ.
Umba hithanava da anura ta IMF Nathuwa rata goda ganna puluwan kiyala?
------ Post added on Jan 9, 2026 at 12:35 AM
ඊයා උන් අඩුකුලේලංකාවේ ඔක්කොම ණය ඉන්දියාවට ගෙවන්න කියලා ලංකාවඉන්දියාවටඅයිති කර දීම තමයි එකම විකල්පය..![]()
OK කුදශායි අරිගතෝ ගොසයිමස්ලංකාවේ ඔක්කොම ණය ජපානයට ගෙවන්න කියලා ලංකාව ජපානයට අයිති කර දීම තමයි එකම විකල්පය..![]()

