අඩෝ ලංකාවට මෙහෙම ණය දීලා IMF එක බංකොලොත් වෙන්න පුළුවන් නේ බං?

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,589
    3,378
    113
    පොඩ්ඩක් ගෙවාගෙන එනකොට කුණාටුවක් ආවා. උන්ටත් දැන් ඇති වෙලා ඇති, දෙන දෙන පාරට නොගෙවන්න වෙන හේතු වෙන නිසා.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අයිඑප්එම් නෙමේ අයිඑම්එෆ්.

    ඕක ගමේ කඩේ මුදාදලි වගේ නෙමේ පසන් මල්ලි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    ඔය අප්‍රිකානු, දකුනු ආසියා රටවල් වලට නය දෙන්නෙ නැතුව ඔනෙ විදියකට කරගන්න දෙන්න තියෙන්නෙ. නය ගන්න එකෙ සීමාවක් නැ හොරා කන නිසා. එහෙම රටවල් ලොකෙන් තුරන් වුනත් ලොකෙට පාඩුවකුත් නැ
     
    • Like
    Reactions: max_pain

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    අනුර ණය ගන්නේ නැතුව නේද රට අරගෙන යනවා කිව්වේ
    ණය අරගෙන රටක් කරන්න නම් ආන්ඩුවක් ඕනේ නෑ කිව්වා නේ😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    ඔය අප්‍රිකානු, දකුනු ආසියා රටවල් වලට නය දෙන්නෙ නැතුව ඔනෙ විදියකට කරගන්න දෙන්න තියෙන්නෙ. නය ගන්න එකෙ සීමාවක් නැ හොරා කන නිසා. එහෙම රටවල් ලොකෙන් තුරන් වුනත් ලොකෙට පාඩුවකුත් නැ

    Pakistan would fall into anarchy without IMF aid
     
    • Like
    Reactions: Cypress

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    They even approved an additional 200mn emergency fund for disaster management
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,589
    3,378
    113
    අනුර ණය ගන්නේ නැතුව නේද රට අරගෙන යනවා කිව්වේ
    ණය අරගෙන රටක් කරන්න නම් ආන්ඩුවක් ඕනේ නෑ කිව්වා නේ😂
    අන්තිමට අනුරටම ණය ගන්න උනා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,679
    113
    Galaha
    අනුර ණය ගන්නේ නැතුව නේද රට අරගෙන යනවා කිව්වේ
    ණය අරගෙන රටක් කරන්න නම් ආන්ඩුවක් ඕනේ නෑ කිව්වා නේ😂
    ඩොලර් බිලියන 40ත් ගානක්ද කීවා බං 👀
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    අනුර ණය ගන්නේ නැතුව නේද රට අරගෙන යනවා කිව්වේ
    ණය අරගෙන රටක් කරන්න නම් ආන්ඩුවක් ඕනේ නෑ කිව්වා නේ😂
    අනුර කිව්වේ ණය ගන්නේ නැහැ කියලා විතරයි; බලෙන් දුන්නොත් එපා කියනවා කියලා කිව්වේ නැහැ
     
    • Wow
    Reactions: 2osama

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    පිස්සුද බන් යුක්‍රේන් වලට යුද්දේ පටන් ගන්නකොම ඩොලර් බිලියන 65 නයට දුන්නා. එතකොට ලන්කවේ සමස්ත නයම බිලියන 64. උන්ට ඕනේ නම් ලන්කවෙ සමස්ත නයම උනත් ගෙවන්න පුලුවන් එත් රිකව කරගන්න බෑ කියලා දන්නවා. යුක්‍රේන් එහෙම නෙමයි රිසොසස් ගොඩක් තියෙනවා. IMF එකටත් ෆන්ඩ් කරන කම්පැනි / බැන්කු ලෝකේ තියෙනවා. උන්ට ඕන විදිහට තමයි වැඩේ වෙන්නේ.

    world bank එකේ ප්‍රෙඩික්ශන් අනුව ලන්කවට ඉස්සරහට ලොකු ආයොජන එන්නේ නෑ. රැකියා අර්බුදයක් ඇතිවෙනවා කිව්වේ ඒක නිසා. මේහෙම් දෙන්නේ චීනෙට නතුවෙන එක නවත්තගන්න. මම කලින් කිව්වා වගේම ඉන්ඩියන් සල්ලි ඇසට හුරු කර ගනිල්ලා
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,503
    47,641
    113
    ලංකාවේ ඔක්කොම ණය ඉන්දියාවට ගෙවන්න කියලා ලංකාව ඉන්දියාවට අයිති කර දීම තමයි එකම විකල්පය.. :yes:
     
    අඩෝ ලංකාව imf එකට ලියලා දුන්නා නම් හරි නේ. අපි ඔක්කොම ගොඩ.

    අනුර ණය ගන්නේ නැතුව නේද රට අරගෙන යනවා කිව්වේ
    ණය අරගෙන රටක් කරන්න නම් ආන්ඩුවක් ඕනේ නෑ කිව්වා නේ😂
    Umba hithanava da anura ta IMF Nathuwa rata goda ganna puluwan kiyala?
    ------ Post added on Jan 9, 2026 at 12:35 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    අඩෝ ලංකාව imf එකට ලියලා දුන්නා නම් හරි නේ. අපි ඔක්කොම ගොඩ.

    Umba hithanava da anura ta IMF Nathuwa rata goda ganna puluwan kiyala?
    ------ Post added on Jan 9, 2026 at 12:35 AM
    IMF nethuwa Moka awwth rata issarahata aragena yanna bae.

    Mun E dawas Wala Gotabaya IMF ekata yanakota kuhaka kamata kiwuwe IMF ekata rata paws denava kiyala😅
    IMF giyama kiwwee IMF Gihin Goda giya Ratama Neha kiyala

    Mun mehema Boru kiyala thama minissu kulappu kare

    Hari Den ithin IMF nethuwa rata aragena palayanko
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලංකාවේ ඔක්කොම ණය ඉන්දියාවට ගෙවන්න කියලා ලංකාව ඉන්දියාවට අයිති කර දීම තමයි එකම විකල්පය.. :yes:
    ඊයා උන් අඩුකුලේ :no:

    ලංකාවේ ඔක්කොම ණය ජපානයට ගෙවන්න කියලා ලංකාව ජපානයට අයිති කර දීම තමයි එකම විකල්පය.. :yes:
    OK කුදශායි අරිගතෝ ගොසයිමස් :yes::yes: