අඩෝ ලංකාවේ සයිට් දිගට හරහට හැක් කරනෝ..?

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    අඩෝ ලංකාවේ සයිට් දිගට හරහට හැක් කරනෝ..?

    මචන්ලා දැන් ලංකාවේ සයිට්ස් වලට සයිබර් ඇටෑක් යනවා. සේරම LK සයිට්ස් ටික කෙලවීගෙන යන්නේ. හැකර් කාරයා උගේ ෆේස්බුක් පේජ් එකේ හැක් කරන සයිට් එක ගානේ ෂෙයාර් කරනවා.. ගහින් බලපල්ලා..

    https://www.facebook.com/profile.php?id=100005195535562&fref=ts

    දැනට හැක් කරපු සයිට් ලිස්ට් එක.....


    www.saitm.edu.lk/x.php
    http://lib.saitm.edu.lk/x.php
    http://media.saitm.edu.lk/x.php
    http://moodle.saitm.edu.lk/x.php
    http://robotics.saitm.edu.lk/x.php
    http://symposium.saitm.edu.lk/x.php
    http://courseweb.saitm.edu.lk/x.php

    www.cricnowlive.com/x.php
    www.san.sch.lk
    www.nfth.lk/x.php

    http://pticindia.com/x
    http://samparkonline.co.in/x.php
    http://pticindia.com/x.php
    http://abtravels.lk/x.php
    http://victoryshipping.lk/x.php
    http://xcellence.lk/x.php
    http://jewelexchange.lk/x.php
    http://happydigital.lk/x.php
    http://microenterprises.lk/x.php
    http://jesussaves.lk/x.php
    http://businessmachines.lk/x.php
    http://dsl.lk/x.php
    http://gethsemanenet.org/x.php
    http://richirich.lk/x.php
    http://brandlabel.lk/x.php
    http://arboys.ch/x.php
    http://srm.lk/x.php
    http://bestdgc.com/x.php
    http://interlinkms.com/x.php
    http://greenlighttrading.ae/x.php
    http://nekkotrading.com/x.php
    http://khairaztravels.com/x.php
    http://galleria.lk/x.php
    http://appleholidays.lk/x.php
    http://nida.lk/x.php
    http://cambridge.lk/x.php
    http://mmtsrilanka.lk/x.php
    http://globalelc.lk/x.php
    http://mytoolsint.com/x.php
    http://transtours.lk/x.php
    http://puttalamuc.com/x.php
    http://vallibelfinance.com/x.php
    http://lankamoto.com/x.php
    http://carman.lk/x.php
    http://dsltrading.com/x.php
    http://colombiagoc.com/x.php
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    kohoma unath hoda wedak lankawe goda denek oya security patha gena hithan ne,. aduma gane default password wath change karan ne. eka nisa mehema deyak wena eka hodai. ethakotawath igena gani ne.
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    උට hacker කෙනෙක් කියන්න බැනේ බන් . Exploits Database එකක් හොයාගන්නවා .. ගොඩක් වෙලාවට google dork එකක් ගහල එට පස්සේ එන results වලින් ගිහින් backdoor එකක් upload කරලා file එකක් දානවා .. site defacing කියන්නේ දැන් මහා ලොකු දෙයක් නෙමෙයි බන් .. හරි හමන් එකෙක් නම් ඔහොම නෙමෙයි site එකක් hack කරන්නේ ..
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    5484545+_b2531cd521081a3d4a750fbbfe8639e2.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උට hacker කෙනෙක් කියන්න බැනේ බන් . Exploits Database එකක් හොයාගන්නවා .. ගොඩක් වෙලාවට google dork එකක් ගහල එට පස්සේ එන results වලින් ගිහින් backdoor එකක් upload කරලා file එකක් දානවා .. site defacing කියන්නේ දැන් මහා ලොකු දෙයක් නෙමෙයි බන් .. හරි හමන් එකෙක් නම් ඔහොම නෙමෙයි site එකක් hack කරන්නේ ..

    :baffled::dull::dull::dull::confused:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Sites hack වුනාට original site එකට වැඩි හානියක් නෑ. උදාහරණයකට.

    මේ site එක hacked කියන්නේ
    http://colombiagoc.com/x.php

    නමුත් site එකට හානියක් නෑ ලොකු.
    http://colombiagoc.com/

    ඌ කරලා තියෙන්නේ x.php කියලා file එකක් upload කරපු එක විතරයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    indian ekek da

    මම හිතන්නේ නෑ, මේ සිංදුව Bella Stella - Highland.
    ඒක ඒ තරම් ජනප්‍රිය නෑ අනෙක් රටවල. මේක german කෙනෙක්ගේ සිංදුවක්.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මම හිතන්නේ නෑ, මේ සිංදුව Bella Stella - Highland.
    ඒක ඒ තරම් ජනප්‍රිය නෑ අනෙක් රටවල. මේක german කෙනෙක්ගේ සිංදුවක්.
    oh mama hithuwe eka kiiyanne Topology kiyana girl kiyala
    thnks for da info