අඩෝ වාහන ගනන්

topkollek

Well-known member
  • May 22, 2014
    43,683
    1
    57,811
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලෙන් කාලෙට ගුපියෙක් අලුත් ප්‍රොෆයිල් එකක් හදන ඇවිත් "වාහන මිල විශාල ලෙස අඩුවේ" කියල පොස්ට් දානවා. අන්න උගෙන් අහගනින් ගණන් අඩු තැනක් :-D
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    Call කරලා අහපන් Gold Plated ද කියලා. 😅 සමහර උන් ඉන්නවා මාකට් ප්‍රයිස් ගන්නෙ ඉක්මන් එකෙන්.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මේ ටිකේ පුදුම විදිහට වාහන market එක දුවන්නේ බන්, ඒකයි මේ sale ප#යලා ගණන් උස්සන්නේ, leasing rate එහෙම 15-16% range එකෙන් යන්නේ.
    නිකමට බලපන්කො ඉස්සර පිටු 4-5 තිබ්බ CIVIC FD series එකේ cars කියක් වගේ තියෙනවද කියල ads :baffled: