2015 කෙලෝගත්තට පස්සේත් ඕකුන් ඔහොමයි හැසිරුණේ. දැන් ඒ ටිකම තමා කරන්නේ. ගුප්පියො ටික දැන් පහු බැහැලා තියෙන්නේ. අවුරුදු ගානක් රිපීට් උන pattern එක හරි නම් ඊළග පාර නාමල් ජනාධිපති. ඕක දැන් break වෙලා තියෙන්නේ බට් 2024 වෙද්දි ගොඩක් දුරට ජෙප්පෝ නිර්පාක්ෂික යො නිහඬව හිටියොත් රෙසිස්ටන් ලයින් ඔක්කම break කරන් බයියෝ උඩට ඇවිත් අනිවා නාමල් දිනනවා. අනික මයිනා මේ කාලේ ඇතුලත මැරුණොත් ඒකත් බයියන්ට + පොයින්ට් එකක් වෙනවා.
ජෙප්පනි නිර්පාක්ෂිකයිනි ප්රමාදය පසුතැවීමට හේතුවයි නොපමාව බයියන් සමග උරණ වී වලි ගසන්න. වදන් ඕන නම් දෙන්නම් වදන් පදන් අමතපදං
ජෙප්පනි නිර්පාක්ෂිකයිනි ප්රමාදය පසුතැවීමට හේතුවයි නොපමාව බයියන් සමග උරණ වී වලි ගසන්න. වදන් ඕන නම් දෙන්නම් වදන් පදන් අමතපදං