අඩෝ වෙස බයියෝ මාර ඇක්ටිව් නේ මේ ටිකේ 🙄

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    2015 කෙලෝගත්තට පස්සේත් ඕකුන් ඔහොමයි හැසිරුණේ. දැන් ඒ ටිකම තමා කරන්නේ. ගුප්පියො ටික දැන් පහු බැහැලා තියෙන්නේ. අවුරුදු ගානක් රිපීට් උන pattern එක හරි නම් ඊළග පාර නාමල් ජනාධිපති. ඕක දැන් break වෙලා තියෙන්නේ බට් 2024 වෙද්දි ගොඩක් දුරට ජෙප්පෝ නිර්පාක්ෂික යො නිහඬව හිටියොත් රෙසිස්ටන් ලයින් ඔක්කම break කරන් බයියෝ උඩට ඇවිත් අනිවා නාමල් දිනනවා. අනික මයිනා මේ කාලේ ඇතුලත මැරුණොත් ඒකත් බයියන්ට + පොයින්ට් එකක් වෙනවා.

    ජෙප්පනි නිර්පාක්ෂිකයිනි ප්‍රමාදය පසුතැවීමට හේතුවයි නොපමාව බයියන් සමග උරණ වී වලි ගසන්න. වදන් ඕන නම් දෙන්නම් වදන් පදන් අමතපදං
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    ගොං බයියෝ පැරදෙනවා පැරදිල්ලක් ආයෙ ජීවිතේට බලේට එන්න වෙන්නෑ
     
    • Love
    Reactions: thaweesha

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    ow facebook elakiri wala maragamu. hariyata nikan comment wala chater unama next time vote karana pakshe maru wenawa wage
    welawakata hithenawa mona gon wedakda mun me karanne kiyala
    comment wala dinna kiyala CV ekakawath daanna puluwanda ban?
    foreign income ekak or personal income ekakwath enawada. monada me gon part
     
    • Wow
    Reactions: thaweesha

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    ඕනි නෑ උබ උබේ අම්මව මැදමුලනට පල්සර් එකෙන් ගිහින් දාපන්කෝ නාකි මයිනා බලන් ඉන්නවා.
     
    • Haha
    Reactions: Jim_Moriarty

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අලි POWER..🌷🐘😆

    azvJ7rj.jpeg
     
    • Dislike
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    Lanka lanka pembara lanaka
    මේක මගේ රට අතෑරලා දාන්න ලැට් බාල්දියක් නෙවෙයි 😃
    ගොං බයියෝ පැරදෙනවා පැරදිල්ලක් ආයෙ ජීවිතේට බලේට එන්න වෙන්නෑ
    දැන් බයියොයි ගුප්පියෝයි එකතු වෙලා තියෙන්නේ පැරදිලා ඉන්නේ අපි.
    ow facebook elakiri wala maragamu. hariyata nikan comment wala chater unama next time vote karana pakshe maru wenawa wage
    welawakata hithenawa mona gon wedakda mun me karanne kiyala
    comment wala dinna kiyala CV ekakawath daanna puluwanda ban?
    foreign income ekak or personal income ekakwath enawada. monada me gon part
    ඒ කාලේ ගුප්පියන්ට මඩ ගහපු page පෙන්නලා goverment ජොබ් ගත්තු උන් ඉන්නවා.
    අලි POWER..🌷🐘😆

    azvJ7rj.jpeg
    ඔය පොන්නයාට views අරන් දෙන්න එපා.
    lankawe bai percentage eka wadiyi
    okunwa tikak awussala gaththama
    privet jet ekak unath hire karan enne
    rata beraganna
    මේක නම් සිරා කතාව
     
    • Like
    Reactions: sleeping_fox

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    2015 කෙලෝගත්තට පස්සේත් ඕකුන් ඔහොමයි හැසිරුණේ. දැන් ඒ ටිකම තමා කරන්නේ. ගුප්පියො ටික දැන් පහු බැහැලා තියෙන්නේ. අවුරුදු ගානක් රිපීට් උන pattern එක හරි නම් ඊළග පාර නාමල් ජනාධිපති. ඕක දැන් break වෙලා තියෙන්නේ බට් 2024 වෙද්දි ගොඩක් දුරට ජෙප්පෝ නිර්පාක්ෂික යො නිහඬව හිටියොත් රෙසිස්ටන් ලයින් ඔක්කම break කරන් බයියෝ උඩට ඇවිත් අනිවා නාමල් දිනනවා. අනික මයිනා මේ කාලේ ඇතුලත මැරුණොත් ඒකත් බයියන්ට + පොයින්ට් එකක් වෙනවා.

    ජෙප්පනි නිර්පාක්ෂිකයිනි ප්‍රමාදය පසුතැවීමට හේතුවයි නොපමාව බයියන් සමග උරණ වී වලි ගසන්න. වදන් ඕන නම් දෙන්නම් වදන් පදන් අමතපදං
    උන්ගෙ වංශෙ පොන්නයෙක් ජනාධිපති වෙච්ච නිසා වෙන්න ඇති. ශුවර් උන් ඊලගට වද ගෑනියෙක් හරි දාර බඩුවක් හරි බලේට ගේනවා😂😂😂
     
    • Sad
    Reactions: sakuntha1996