අඩෝ සිරිපාදේ ට කෙලවෙනවා ..

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ශ්‍රීපාද අඩවිය ආක්‍රමණයට අරාබි ජාතිකයෝ උඩින් බහී.. අරමුදල් සෞදියෙන්.. අනුග්‍රහය එටිසලාට් !

    සෞදි රජුගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව එටිසලට් සමාගමේ ප්‍රධානීන් විසින් ශ්‍රීපාද රක්ෂිතය එළිකරමින් ඉදිකිරීමක් සිදුකරන බවට අප විසින් පළකරන ලද පුවත තහවුරු වන ඡායාරූප කිහිපයක් මේවන විට සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවති.

    අරාබි ජාතිකයන් පිරිසක් ශ්‍රීපාද අඩවියේ ස්ථානයකට හෙලිකොප්ටරයකින් පැමිණ සිටින්නේයැයි එමගින් දැක්වෙයි.

    හැටන් නල්ලතන්නිය මාර්ගය ආසන්නයේ, ශ්‍රීපාද අඩවියේ “මරේ“ වතුයායෙන් කොටසක් එටිසලාට් සමාගම හරහා මිලදී ගෙන ඇති බවත්, අරාබි ජාතිකයන් ගුවන් මගින් එම ස්ථානයට යන එන බවත් සමාජ ජාලා ඔස්සේ වාර්තා වී තිබුණු අතර ශ්‍රීපාද රක්ෂිත භූමියේ ඉදිකරමින් පවතින මහාපරිමාණ නවාතැන්පොළ ඉදිකිරීමේ කටයුතු මෙහෙයවන්නේ එම ස්ථානයේ සිට බවත් සදහන් වේ.

    පසුගිය රජයේ ඉහළම තැනක මන්ත්‍රී පුතෙකුගේ අනුග්‍රහයෙන් මෙරට ආයෝජන කටයුතු ආරම්භ කළ එක්සත් අරාබි එමීරයේ එටිසලාට් සමාගම මෙරට ඉස්ලාමීය අන්තවාදී ව්‍යාප්තිය සදහා අරමුදල් යොදවන මුල්පෙළේ ආයතනයක් බවට චෝදනා එල්ලවී ඇත. එහි අරාබි ප්‍රධානීන් මුල්වරට ශ්‍රීපාද අඩවියේ මරේ වතුයායට පැමිණ ඇත්තේද දකුණු පළාත නියෝජනය කරන එම තරුණ මන්ත්‍රීවරයා සමගය.

    ආදම් නම් පුද්ගලයෙකුගේ පා සටහනක් අතැයි ඉස්ලාම් භක්තියන් අතර පවතින පිළිගැනීමට අනුව ශ්‍රීපාදස්ථානයේ බලය තහවුරු කරගැනීම සදහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සෞදි අරාබියේ සලමාන් රජු සෘජුවම මැදහත්වී සිටින බවත් සංචාරක නිකේතනයක් ඉදිකරන මුවාවෙන් අගමැතිවරයාගේ මාර්ගයෙන් ශ්‍රීපාද රක්ෂිත අඩවියේ ඉඩම් අත්පත්කරගෙන ඇති බවත් මේවන විට අනාවරණය වී තිබේ.
    Etisalat-Sripada-01.jpg

    etisalat-sripada-02.jpg

    http://www.colombotoday.com/24073-5822/
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මට වෙලාවකට හිතෙනවා ශ්‍රීපාදස්ථානය බාර හාමුදුරුවොත් ගාණක් අරගෙන ඇති. නිකමට මේගැන කථා කරන්නෙ නැහැ. මට ඔහොම චීවර දාරියෝ පේන්න බැහැ. යකෝ ඉස්සෙල්ලම කෑගහන් ඕන උන්. ඒත් උන් පන්සලේ දානේ වළඳලා සැප. මෙහෙ මේකෙ හම්බ ගුබෑයමක් කරන්න යනවා... :angry::angry::angry::angry:

    ow, sripade inne hamuduruvo horek kiyala thama godak kattiya kiyanne.. a hora ekai me gana mukut nokaranne...
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    marala dapiyau kari arabi wesawo okunwa kapala kapala dapiyai unge rate thanakta gyanm komda balana tibba kali na ehenm
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කමක් නෑ උතුරේ හමුදා කෑම්ප් අයින් කලානේ..සහජීවන ශින්හලයේගේ පිහිටෙන් දෙවෙනි මක්කම හදනවා අපිල කන්දේ