අඩෝ සුදු මොහොමඩ් කෙනෙක් ??

lilman

Well-known member
  • May 10, 2009
    40,975
    54,572
    113
    Colombo
    Why "shame" ?

    If that boy say " Darmapala" .....you will say " wow saadu saadu "

    UK ගිහින් පොටෝ දාපන් නාන.ඔහෙ මියුසියම් වල තියන ලංකාවෙන් මංකොල්ල කාපු බඩු ආපහු අරන් වරෙන් :love:
     
    • Like
    Reactions: War Fighter

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,438
    3,824
    113
    Maligawatta
    artworks-BUKU8M8CiVCY866p-UQd6EQ-t1080x1080.jpg
     
    • Sad
    Reactions: lilman

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,582
    113
    උන්ට පව් කියන්න නරකයි බං. යටත් විජිත වලට කරපු සහගහන අපරාධ මතකයිනේ. මුන් ඇති කරපු ප්‍රශ්න නිසා Israel Palestine, Indo Pakistan දාස් ගාණක් අදටත් මැරෙනවා
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සත්ව ලෝකෙ Timeline එකත් එක්ක ගත්තම, දියුණු මිනිසා නිකන් පඩයක් ගිය කාලෙට සමානයි.. මේ ආගම්, ශිෂ්ඨාචාර ඔක්කොම අනිත්‍යයි..