උඹලගෙ පැතිවල කොහොමැයි?
N nalin0001 Well-known member Jun 12, 2014 20,037 34,526 113 Nov 28, 2024 #1 උඹලගෙ පැතිවල කොහොමැයි? Reactions: NRTG
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,102 113 Kotte Nov 28, 2024 #2 උදේම නාලත් දාඩිය දානව කමිසෙත් නැතිව ඉන්නේ Reactions: NRTG and chatura_CN
chatura_CN Well-known member Jun 2, 2016 6,463 1 8,634 113 kandy Nov 28, 2024 #3 Wadakaru said: උදේම නාලත් දාඩිය දානව කමිසෙත් නැතිව ඉන්නේ Click to expand... Cholesterol ඇති Reactions: NRTG
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,967 15,461 113 New Zealand Nov 28, 2024 #4 මාතලේ පැත්තෙ 14Cලු බන්. රිවස්ටන් හරියේ මීටත් වඩාසීතල ඇති Reactions: NRTG and chatura_CN
Knowledge hub Well-known member Mar 16, 2022 631 865 93 Nov 28, 2024 #5 22 0c sithslayi Reactions: NRTG
192.168.o.21 Well-known member Sep 22, 2024 3,057 4,622 113 Nov 28, 2024 #6 thawa adu wenwa pakoooo ra weddi Reactions: Kalegana, NRTG and nalin0001
Candid-B Well-known member Apr 25, 2019 34,886 1 60,805 113 Mother Earth Nov 28, 2024 #8 Wadakaru said: උදේම නාලත් දාඩිය දානව කමිසෙත් නැතිව ඉන්නේ Click to expand... Wadakaru = AnuradhaRa Reactions: chathura414, Kalegana and NRTG
netnet Well-known member Oct 6, 2016 9,620 8,351 113 Nov 28, 2024 #9 Wadakaru said: උදේම නාලත් දාඩිය දානව කමිසෙත් නැතිව ඉන්නේ Click to expand... a mko ban wahale belekda Reactions: NRTG
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,961 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 28, 2024 #10 Reactions: Any.key and NRTG
G G Starlin Well-known member Nov 10, 2024 3,693 2,955 113 Panadura Nov 28, 2024 #11 නාපන් සීතල අඩු වෙනවා. Reactions: NRTG
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,426 113 Nov 28, 2024 #12 Reactions: Kalegana and NRTG
dayt0na Well-known member Jan 2, 2012 29,886 28,795 113 Nov 28, 2024 #13 Niyama gaana 23 wage athi... Reactions: NRTG
SuperX Well-known member Jan 12, 2016 2,556 1,362 113 Rathnapure Nov 28, 2024 #14 ඔව් බං පට්ට කාලගුනේ, හම එහෙමත් වේලිලා යන හීතලක් තියෙන්නෙ. Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Nov 28, 2024 #15 එලියට බැස්සම නුවරඑළියේ ඉන්නවා වගේ Reactions: kinkon
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,664 25,679 113 Nov 28, 2024 #16 20°C Reactions: Any.key, Kalegana, kinkon and 1 other person
dilann Well-known member Jul 6, 2018 67,311 166,625 113 එකමත් එක රටක Nov 28, 2024 #17 කාලගුනේ කොහොම වෙනස් උනත් අපි නම් වෙනස් වෙන්නේ නෑ . ෂර්ට් එකක් නැතුව ෆෑන් එකත් උපරිම දාගෙන ඉන්නේ පුරුද්දට
කාලගුනේ කොහොම වෙනස් උනත් අපි නම් වෙනස් වෙන්නේ නෑ . ෂර්ට් එකක් නැතුව ෆෑන් එකත් උපරිම දාගෙන ඉන්නේ පුරුද්දට
SimMaster Well-known member Dec 16, 2015 9,864 13,098 113 Nov 28, 2024 #18 A/C එක ටිකක් අඩු කරන්න බැරිද?
S sahan50 Well-known member Apr 15, 2024 7,053 6,397 113 kandy Nov 28, 2024 #19 Mehe 20⁰C Reactions: Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Nov 28, 2024 #20 poopoo said: Click to expand... sahan50 said: Mehe 20⁰C Click to expand... මේ කොහෙද බන් මේ???