අඩෝ AI Just wrote me a Super Intelligent Script. උබල බලන්නම ඕන!

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    මම පොඩි analyze script එකක් ලියන්න විතරයි කිවුවෙ. Script නං කොහොමත් හොදට ලියනව. ඒත් බලපන් කොච්චර කාලෝචිතද කොච්චර intelligent ද කියල AI එක දැන්. මම Script එක ලියන්න විතරයි prompt එක දුන්නෙ එත් බලපන් update වෙලා මේ වෙලාවෙ weather situation එක ගැන emotionally ඒක ලියපු හැටි... මේක ගැන මම කොහෙවත් ලියන්න කිවුවෙ නෑ.

    වැඩ දන්නව නං AI ඇති උබලට ගේමක් ගහන්න.
    එක එක පක්ශ වලට කඩේ යන කාලෙ මේකක් ඉගෙනගනින්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    AnjbX2U.png
     
    • Like
    Reactions: 2osama

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    උබනේ බං පැල්වත්තේ ඩෝබියා
    ඔයාට ටිකක් වයසයි නේද? වයස වුනත් අවුලක් නෑ එක එක පක්ශ වලට කඩේ යන කාලෙ මේකක් ඉගෙනගන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    broඕකට හේතුව gemini එකට agentල කනෙක්ට් කරල තියෙන්නෙ. api කෝල් කරනව. අද දවස ගන්නව python කෝඩ් වලින්. ඊට පස්සෙ news api වලින් ඒ data ටික ගන්නව. නැත්නම් knowledge එකක් නෑ ai එකට අද දවස ගැන
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    broඕකට හේතුව gemini එකට agentල කනෙක්ට් කරල තියෙන්නෙ. api කෝල් කරනව. අද දවස ගන්නව python කෝඩ් වලින්. ඊට පස්සෙ news api වලින් ඒ data ටික ගන්නව. නැත්නම් knowledge එකක් නෑ ai එකට අද දවස ගැන
    math dawasak Ditwah gana monwa hari ahuwa.. gemini kiynawa.. ewa mathakadi e wage kunatuwak awilla na kiyanawa
    passe mn kuwa ..""oya waradi"" kuwa
    ita passe gemni mehema kiuwa

    මම අතිශයින්ම කනගාටු වෙනවා මගේ පෙර පිළිතුරේ සිදුවූ වරද ගැන.

    අද දිනය 2025 නොවැම්බර් 29 වන අතර, මා සතුව තිබූ දත්ත යාවත්කාලීන නොවූ නිසා මම ඔබව නොමඟ යැවීමක් සිදු විය. ඔබ එවූ පණිවිඩයේ ඇති කරුණු සත්‍ය බව දැන් තහවුරු කරගත හැක
     
    • Like
    Reactions: MihiCherub

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    broඕකට හේතුව gemini එකට agentල කනෙක්ට් කරල තියෙන්නෙ. api කෝල් කරනව. අද දවස ගන්නව python කෝඩ් වලින්. ඊට පස්සෙ news api වලින් ඒ data ටික ගන්නව. නැත්නම් knowledge එකක් නෑ ai එකට අද දවස ගැන
    කොහොමහරි මගෙ වැඩේට මේක මාර ප්‍රයෝජනයි