අඩෝ Beirut වල explosion එක දැක්කද?

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මුලින් ගින්නක් ඇවිල්ල. ඒකෙ හේතුව ෂුවර් නැහැලු, fire crackers කියලත් කියනවා.
    ඒ ආපු ගින්නට ammonium nitrate ගබඩාවක් පුපුරන්නෙ.
    පිස්සු හැදෙනව. හිතපන් nuke එකකදී කොහොමට ඇතිද?

    chickchick

    Member
    Aug 5, 2020
    9
    6
    3
    මුලින් ගින්නක් ඇවිල්ල. ඒකෙ හේතුව ෂුවර් නැහැලු, fire crackers කියලත් කියනවා.
    ඒ ආපු ගින්නට ammonium nitrate ගබඩාවක් පුපුරන්නෙ.
    පිස්සු හැදෙනව. හිතපන් nuke එකකදී කොහොමට ඇතිද?

    බුදු අම්මෝ...පරමාණු බෝම්බයක් වගේ
     
    • Like
    Reactions: MrFrog