මුලින් ගින්නක් ඇවිල්ල. ඒකෙ හේතුව ෂුවර් නැහැලු, fire crackers කියලත් කියනවා. ඒ ආපු ගින්නට ammonium nitrate ගබඩාවක් පුපුරන්නෙ. පිස්සු හැදෙනව. හිතපන් nuke එකකදී කොහොමට ඇතිද?