අඩෝ Bhanoob මාර place එකක නේ ඉන්නෙ? 😯

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    1702101560268.png
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    161
    327
    63
    ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරි දෙකකුත් ඇති, ගිහින් බලන්න මැකෙන්න කලින්.
     
    • Love
    Reactions: thriloka

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    එච්චර උඩ කෙහෙල් වවෙනවද

    ඒ මගුල් වැඩක් නෑ මේ සර්ජ් එකේ උඩට පේන විදියද? නැත්තන් පොරගේ ගෙදරට පෙන විදියද? එහෙමනම් මේ අපාර්ට්මන්ට් එකක්ද? එපර්ට්මන්ට් එකක් නම් මොකක්ද ඒ අපාර්ට්මන්ට් එක