උබලාට මතක නේද IHME එකෙ කොවිඩ් ප්‍රෙඩිකෂන්ස්. උන් ලංකාවේ නොහිටියටත් ග්‍රවුන්ඩ් එක ගැන නොදැනගත්තතත් හරියටම දැන් රටේ ඩේලි තත්ත්වය උන්ගේ කතාවට සමානයි.
මේකට රටේ ඇමතිලා බෛ සේනාව බැන්න තරම්. නමුත් දැන් ඇත්තක් වෙලා. ඔය හංගලා නම් කපලා pcr දවස් ගනන් පරක්කු කරලා. ඇත්ත ගනන් බැලුවාම අනිවා IHME ඉලක්කම් පහු කරලා සුවර්.
සට ප්ලැනක් නැ. දැන්වත් බොරු විකාර උඩගුකම් නවත්තපල්ල. හරියට දෙයක් කරපල්ලා. රට වහපල්ලා හරියට. නැත්තම් එක රටක් එක මිනි වලක් වෙන එක නවතන්න බැ.