අඩෝ JVP නාකි ලාලත් හොරෙක් ද

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,976
    113
    ප*යාගල
    sorry.com
    මම නෙමේ කියන්නෙ මිනිස්සු

    අවුරුදු 30ක් ජවිපේ ෆුල්ටයිමර් කෙනෙක් වෙලා ඉඳලා කීයක්වත් හොයාගන්න බැරි වෙච්ච ලාලට, වයිෆ් කිව්වලු ඔයත් දැන් මොනවා හරි කරන්න බලන්න කියලා.
    බලය ලැබිලා අවුරුදු 1 1/2ක් ඇතුලත මෙන්න ලාලා කරගෙන තියෙන තරම.
    ෆුල් AC කරපු මන්දිරයක්. සාලේ තියෙන පියානෝ එකක්. අති සුපෝඛබෝගී ඉලෙක්ට්‍රික් බඩු. නවීන ඕපන් කිචන් එකක්. මයික්‍රොවේව්, ඩිෂ් වොශර්, අවන්. (Oය ඉතින් ෆොටෝ වල පේන ටික විතරයි )
    ලාල් වගේ ධෛරවන්ත ස්වාමි පුරුශයෙක්, බිරිඳගේ අවවාද වලට ඇහුම් කන් දෙන හොඳ ස්වාමි පුරුශයෙක් මේ රටේ වෙන ඉන්නව නම් අටපට්ටමට කියන්න හොඳේ.



    image.png


    image.png


    image.png


    Link
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,993
    113
    එකමත් එක රටක
    මොන තරම් කාලකන්නිකමක් ප්‍රැක්ටිස් කරපු උන් ටිකකට මේ මෝඩ ජෙබයියෝ රටක් කරන්න බාරදීලා තියෙන්නේ කියලා නිකන් හිතපන් .
    තමන්ගේ ගෑනිට ළමයට අවුරුදු 30ක් තිස්සේ හම්බකරලා දෙන්න බැරි කාලකන්නි නිකම්මු ! නොදකින්
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    අද හෙටම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියයි "අපි පරම්පරාගත දේපළ හිමි වැදගත් පවුලවල මිනිස්සු" කියලා. එතකොට අර පීඩිත පන්තියෙ ජෙප්පො ඒක ගැන හෑලි ලියලා සතුටුවෙයි 🤷‍♂️
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,015
    28,931
    113
    Eevt_e7UEAARtK2.jpg



    අච්චර හයිවේ, වරායවල් හදපු, රට එක්සේසත් කරපු මහින්ද මහත්තයාට තියෙන්නෙත් ටියුබ් tv එකක්.

    මේ පඟරනැට්ටෝ මොනවා කරාට දීපුවද?

    පාර්ලිමේන්තුව වැටලුවට ද? 😄
    LOL
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,964
    26,574
    113
    @shenat @nalin0001 @Max_r @Lovtus
    වේසිගේ පුතාලා ටික.
    තොපිට ගෙවන්නේ offline ඉන්න නෙවෙයි.
    පක්ෂයට ගහන ගූ ඔක්කොම කන්න.

    ඉක්මනට වරෙන්.
    ඇවිත් මේක සුද්ද කරපං...
    පොඩ්ඩක් ඉන්න, ඊයේ කාපුව තවම දිරවනවා. ඉක්මනට එනවා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    @shenat @nalin0001 @Max_r @Lovtus
    වේසිගේ පුතාලා ටික.
    තොපිට ගෙවන්නේ offline ඉන්න නෙවෙයි.
    පක්ෂයට ගහන ගූ ඔක්කොම කන්න.

    ඉක්මනට වරෙන්.
    ඇවිත් මේක සුද්ද කරපං...
    ඔරිජිනල් 2අකෞන්ට් එකෙන් වරෙන් පොන්නයෙක් නොවී
     
    • Haha
    Reactions: Nidarshana_k

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,399
    30,235
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යසයි යසයි හිල්වෙච්ච ජංගි ඇඳපු බත්මුට්ටි බේසිකයෝ ගියපු දුර. පක්ශේ හදපු ත්‍රස්තවාදී බේසිකයගේ ගෑනි ආන්ඩුවෙන් කකා මෑතක් වෙනකන් කෑම්ප් එකේ🤣🤣🤣