අඩෝ JVP නාකි ලාලත් හොරෙක් ද

Batfleck

Well-known member
  • May 20, 2020
    3,044
    4,694
    113
    Sri Lanka
    mona pakshe unath ayatha widihata salli hoyala thiyenawa nan aniwaren ewata nithiya kriyathmaka wenda one. parana unta wtrak neme
    මන් නම් හිතන්නෙ නෑ බන් මුගෙ එහෙම ඇති කියලා. මුන්ගෙ බොරුව තමා දිරවන්නෙ නැත්තේ. අපේ කරුමෙට විපක්ශෙ ඉන්නෙ ගොබ්බ සජියයි නෑමොළයයි. හරියට එකෙක් හිටිය නම් ගල් අඟුරු කේස් එකට විතරක් මුන්ගෙ රෙදි ගලවලා.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,031
    12,182
    113
    🌎
    image.png
    ලාලා මේ මොනවද මේ කරන්නේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ලංකාවෙ හුකන්නලාට තාම තේරෙන්නෙ නෑ ඔය සමාජවාදි, කොමියුනිස්ට් කියාගන්න මහ උන්ගෙ ඔක්කොම තියරි තියෙන්නෙ උන්ගෙ පස්සෙන් එන හරක් ටිකට විතරක් මිස උන්ට නෙවී කියලා. ලෝකේ එදා ඉඳන් අද වෙනකන් ඕනතරම් ඔහොම උදාහරන තියෙනවා. ජෙප්පන්ගෙ ගොඩක් ලමයි ලංකාවෙ ආන්ඩු කැම්පස් වල නෑ. පුද්ගලික් අද්යාපනය එපා කිව්වට ඒව එපා කියන්නෙ උඹලට උන්ට නෙවී.


    තොපිලා තමා හරක් වගේ උන්ගෙ පච අහ අහ "අපිත් මෙහෙම තමා ඉන්න ඕන" ගාගෙන ඉන්නෙ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Hari hari AC walatath solar aththe, fb eke dakka anurai, harini kiribath kanawa lal ge gedara ita pitipassen inverter ekak thibba, ekiyanne solar wenna athi
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    මන් නම් හිතන්නෙ නෑ බන් මුගෙ එහෙම ඇති කියලා. මුන්ගෙ බොරුව තමා දිරවන්නෙ නැත්තේ. අපේ කරුමෙට විපක්ශෙ ඉන්නෙ ගොබ්බ සජියයි නෑමොළයයි. හරියට එකෙක් හිටිය නම් ගල් අඟුරු කේස් එකට විතරක් මුන්ගෙ රෙදි ගලවලා.
    anna ekai awla. ratakata hariyanna honda anduwakui honda wipakshekui one. ape inna un nikan montisoriye un wagene
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    අද හෙටම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියයි "අපි පරම්පරාගත දේපළ හිමි වැදගත් පවුලවල මිනිස්සු" කියලා. එතකොට අර පීඩිත පන්තියෙ ජෙප්පො ඒක ගැන හෑලි ලියලා සතුටුවෙයි 🤷‍♂️
    Update:

    මෑතකදී සමාජ මාධ්‍ය හා ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයන්හි දැඩි කතාබහට ලක්වූ සිය නව නිවස සහ එහි පවතින සුඛෝපභෝගී උපකරණ සම්බන්ධයෙන් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය ලාල් කාන්ත මහතා විශේෂ අනාවරණයක් සිදු කර තිබේ
    ලාල් කාන්ත මහතා පවසන පරිදි, ඔහු මෙම නිවස ඉදිකිරීම සඳහා පර්චස් 7ක සහ පර්චස් 6ක බිම් කොටස් දෙකක් මිලදී ගෙන ඇත.

    මෙම ඉඩම් මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයාගෙන ඇත්තේ මාතලේ හන්දිය ප්‍රදේශයේ නුවර පාර අසල තිබූ, ගරා වැටෙමින් පැවති සිය පවුලේ දේපළ විකුණා දැමීමෙනි.

    2024 වසරේ අගභාගයේදී ඔහු මෙම නව නිවසේ පදිංචියට ගොස් ඇති අතර, එහි පැවැත්වූ දානමය පින්කමක දර්ශන මාධ්‍යයට නිකුත් වීමත් සමඟ නිවස පිළිබඳ කතාබහක් නිර්මාණය විය.

    නිවස ඉදිකිරීමට සහ නඩත්තු කිරීමට අවශ්‍ය ආදායම් මාර්ග සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු කිහිපයක් අවධාරණය කරයි.

    තමා වසර 40කට ආසන්න කාලයක් දේශපාලනයේ නිරත වෙමින් උපයාගත් ලොකුම වත්කම වන්නේ "සමාජ ප්‍රාග්ධනය" බව ඔහු පවසයි.

    අවශ්‍යතාවයක් වුවහොත් තමා හඳුනන හිතවතුන් සිය දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වුවද කෙටි කලක් තුළ සොයා ගැනීමේ හැකියාව පවතින බව ඔහු සඳහන් කරයි.

    නිවස ඉදිකිරීම සඳහා රජයේ බදු මුදල් හෝ පක්ෂයේ අරමුදල් කිසිසේත්ම යොදා නොගත් බව ඔහු සහතික වෙයි. පක්ෂයේ මුදල් සමඟ තමා කිසිවිටකත් ගනුදෙනු නොකරන බවත්, ඒවා පක්ෂයේ නිසි පටිපාටියකට අනුව පාලනය වන බවත් ඔහු පවසයි.

    අතීතයේදී තමා පූර්ණකාලීනව දේශපාලනයේ යෙදෙන විට නිවස නඩත්තු වූයේ සිය බිරිඳගේ ආදායමෙන් බවත් ඔහු මෙහිදී සිහිපත් කරයි.

    සමාජ මාධ්‍ය හරහා දැඩි අවධානයට ලක්වූ නිවසේ ඇති පියානෝව වසර 15ක් පමණ පැරණි එකක් බව අමාත්‍යවරයා හෙළි කරයි. එය සිය දියණිය කුඩා කාලයේ සිට සංගීත කටයුතු ඉගෙනීම සඳහා භාවිත කළ එකක් මිස අලුතින් මිලදී ගත් සුඛෝපභෝගී භාණ්ඩයක් නොවන බව ඔහු පෙන්වා දෙයි.

    එමෙන්ම නවීන නිවසක සෝෆා සෙටියක් වැනි ගෘහ භාණ්ඩ තිබීම මැජික් එකක් නොවන බවත්, එවැනි දේ ප්‍රශ්න කිරීම සමාජයේ පවතින හුදෙක් කුහකකමක් බවත් ඔහු පවසයි.

    සමාජවාදියෙකු වූ පමණින් සැමදාම දුෂ්කර ජීවිතයක් ගත කළ යුතු බව තමා විශ්වාස නොකරන බව අමාත්‍යවරයා පවසයි.

    අතීතයේදී මර්දනකාරී යුගවල හෝ සන්නද්ධ අරගල පැවති කාලවලදී තිබූ ජීවන රටාව වර්තමානයට අදාළ නොවන බව ඔහුගේ මතයයි.

    තමා දැන් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන බැවින්, එම තනතුරට ගැලපෙන පරිදි ඇඳුම් පැළඳුම් හා ජීවන රටාව වෙනස් කරගත යුතු බවත්, එසේ නොමැති වුවහොත් එය එක්තරා ආකාරයක "නිකායක්" වැනි පසුගාමී තත්ත්වයක් වනු ඇති බවත් ඔහු පවසයි.

    අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ පැහැදිලි කිරීම අනුව, ඔහුගේ නිවස සහ වත්කම් වසර ගණනාවක දේශපාලන ජීවිතය තුළ ගොඩනගාගත් සබඳතා සහ පාරම්පරික දේපළ විකිණීමෙන් උපයාගත් මුදල්වල ප්‍රතිඵලයකි.

    සමාජවාදය යනු සැමට හොඳින් ජීවත් වීමට මඟ සැලසීම මිස දුප්පත්කම බෙදා ගැනීම නොවන බව ඔහු අවධාරණය කරයි

    lankacnews.com
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    හොදට කොමිස් ගහන්න ඇති. බන්. විමලේ කොහොමද මන්දිරයක් ගැහුවේ.

    ලංකාව මම අනේ මන්දා නන්
     
    • Like
    Reactions: Inigo Montoya