අඩෝ McDonald ගියා MR Burger ආවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,240
    99,976
    113
    මේක තමා වෙන්නේ අනික් ඔක්කෝටම. බෙහෙත් වගේ හොයන්න නන් වෙන්නේ නෑ ඒත් කපාන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නියමයි..සුපිරියටම අැති.ලංකාවේ අපේ දෙයක් නේ.මිස්ටර් විරාජ් වැඩක් කරොත් ඉතිං ලංකාවම හෙල්ලෙන වැඩක් තමා....❤️

    මිස්ටර් විරාජ්???

    kawuda ban a???
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    මිස්ටර් කොත්තු අයිති කෙනා...සුපිරිම බිස්නස් මයින්ඩ් ඵකක් තියෙන බුලට් ඵකක්..

    නාගරික මන්ත්‍රී ඉදපු විරාජ් වික්කරමනායක ද බං ? පොරගේ හෙන අඩු කුලේ වයිබ් එකක් නේ තියෙන්නේ
    ඉස්සර ඉදන්ම බිස්නස් කාරයෙක්ද ආචාර්ය විරන්ජිත් වගේ
     
    • Like
    Reactions: Any.key

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නාගරික මන්ත්‍රී ඉදපු විරාජ් වික්කරමනායක ද බං ? පොරගේ හෙන අඩු කුලේ වයිබ් එකක් නේ තියෙන්නේ
    ඉස්සර ඉදන්ම බිස්නස් කාරයෙක්ද ආචාර්ය විරන්ජිත් වගේ

    තාත්ත තමා බිස්නස් ඵක පටන් අරන් තියෙන්නේ..දැන් විරාජ් කරන් යනවා...
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    මිස්ටර් කොත්තු අයිති කෙනා...සුපිරිම බිස්නස් මයින්ඩ් ඵකක් තියෙන බුලට් ඵකක්..
    Mahindage kalu salli tiyagena ragana eka ne supirima Bussines mind ekak thma
     
    • Haha
    Reactions: 10ben

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිස්ටර් කොත්තු අයිති කෙනා...සුපිරිම බිස්නස් මයින්ඩ් ඵකක් තියෙන බුලට් ඵකක්..

    මිස්ටර් කොත්තු ???
    eka koheda oi thiyenne????
    anika koththu kada karayantath ( Mr. ) kiyanna onada???