අඩෝ results තව පැයකින්

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    අඩෝ results තව පැයකින්

    මම ෆෝන් එකෙන් ගියාම awaiting results කියල පෙන්නුව. samsung 5010 එකක්. තව පැයකින් විතර එයි මචන්ලා.