අඩෝ Simpson Bitcoin ගැන කියලා 1996 යේ...😱🤯

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,755
    1
    6,621
    113
    Coincidences ... තව Simpsons හදන්න ලෝකෙ එවක ඉඳපු scientists, technologists, politicians ල ඒම දායක කර ගත්තලු ... රාමුව video එකක් කරල තිබ්බ බලන්න
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    bitcoin වගේ අරන් දාන්න කොයින් එකක් ගැන අදහසක් තියේද ෆ්‍රෙන්ඩ්ස්
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    bitcoin වගේ අරන් දාන්න කොයින් එකක් ගැන අදහසක් තියේද ෆ්‍රෙන්ඩ්ස්
    Xrp 589$ යනවා කියලා ඔය කාටුන් එකේ පොඩි එකා බාට් ලියනවා බොඩ් එක්ක..

    bitcoin වගේ අරන් දාන්න කොයින් එකක් ගැන අදහසක් තියේද ෆ්‍රෙන්ඩ්ස්

    Xrp ගනින් ඔය කාටුන් එකේ තියන්වා
    ------ Post added on Nov 25, 2024 at 11:08 AM
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    Xrp 589$ යනවා කියලා ඔය කාටුන් එකේ පොඩි එකා බාට් ලියනවා බොඩ් එක්ක..

    Xrp ගනින් ඔය කාටුන් එකේ තියන්වා
    ------ Post added on Nov 25, 2024 at 11:08 AM

    මම අරගෙනම නෑ බන් ඔය මගුල්. මට video එකක් දාපන්කො කරන විදිහ 🙊
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,294
    723
    113
    Xrp 589$ යනවා කියලා ඔය කාටුන් එකේ පොඩි එකා බාට් ලියනවා බොඩ් එක්ක..

    Xrp ගනින් ඔය කාටුන් එකේ තියන්වා
    ------ Post added on Nov 25, 2024 at 11:08 AM

    Xrp denma gonna epa bn overbought eke thiyenne, pullback ekak awama ganin poddk balala.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    සුද්දෝ සාත්තර අහනවා වගේ සිම්පසන් බලලා වීඩියෝ දාන්නේ.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Xrp 589$ යනවා කියලා ඔය කාටුන් එකේ පොඩි එකා බාට් ලියනවා බොඩ් එක්ක..

    Xrp ගනින් ඔය කාටුන් එකේ තියන්වා

    දැන් මේ කාටුන් එකේ කියල තියෙන නිසාම ඕක අල්ලගෙන ඕක හරහා manipulate කරල coin එක 589 ට යවාවි කට්ටිය :ROFLMAO:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,144
    113
    Xrp 589$ යනවා කියලා ඔය කාටුන් එකේ පොඩි එකා බාට් ලියනවා බොඩ් එක්ක..

    Xrp ගනින් ඔය කාටුන් එකේ තියන්වා
    ------ Post added on Nov 25, 2024 at 11:08 AM

    Edit ban
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    බොට ඕවා sure ද?
    මේක නෙමෙයි, මොකක් හරි කොයින් එකක් අරන් දාන්න ඕනි බන්, පේනවනෙ බිට්කොයින් වලට වෙලා තියෙන දේ